Similar Posts
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම්දෙයි
“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධ ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම්වලට අදාළ ව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත 2023 ඔක්තෝබර් 03 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(3) ව්‍යවස්ථාව ප්‍රකාර ව, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාව තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි…
චීනයට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ හදිසි යෝජනාවක් සම්මත වෙයි
උයිගර් සුලුතර ප්‍රජාවට හිංසා කිරීම හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෙළා දකිමින් යුරෝපා පාර්ලිමේන්තුවේදී චීනයට එරෙහිව හදිසි යෝජනාවක් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2014දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ උයිගර් ජාතික 54 හැවිරිදි ආර්ථික විද්‍යාඥ ඉල්හාම් ටොහ්ටි සහ 2018 වසරේ සිට ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමේ චෝදනාවට රඳවාගෙන සිටින 62 හැවිරිදි විශ්‍රාමික වෛද්‍ය…
මේක කිසිදු පූර්ව සැලැස්මක් නැති අඩ්අඩ්ඩාවට යන ආණ්ඩුවක්
අර්බුද ගැන ජනතාවට කීමට ඇමතිවරු හෝ ආණ්ඩුවක් අවශ්‍ය නැති අතර ජනතාව බලාපොරොත්තු වන්නේ ඔවුන් මැදිහත්වී අර්බුදය විසඳීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය. මහජන මුදල්වලින් ඇමතිවරු නඩත්තු කරන්නේ ජනතාවට ප්‍රශ්න කීමට නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. පිටරටින් එළවළු,පළතුරු ගෙන ඒමට ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැයකරන ආණ්ඩුවට…
සියළු ප‍්‍රතිශක්තින් ඉක්මවයි. නව කොරෝනා ප්‍රභේදයක්
කොරොනා ප්‍රතිදේහ වලින් පාලනය කිරීමට අපහසු නව කොරෝනා ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලොව සෞඛ්‍ය අංශ වල දැඩි අවධානය යොමුවී තිබේ. ජපානයෙන් මුලින්ම හඳුනා ගෙන ඇති එම වෛරස් ප්‍රභේදය R.1 ලෙස හඳුන්වා ඇත. ඇමරිකාවෙන් ද එම ප්‍රභේදය ආසාදිතයන් 45 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ. විද්‍යාඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය ව්‍යාප්තවීම, ගුණනය වීම සහ ප්‍රතිශක්තිකරණය ඉක්මවා යාම කැපී පෙනෙන…
කොරෝනා වැළඳී සුවය ලැබූ වෙකුට යළිත් රෝගය වැළදෙයි
කුවේට්හි සිට පැමිණෙන විට කොවිඩ් නයින්ටීන් රෝගියෙකුව සිට මෙහිදී රෝහල් ගතව සුවය ලැබූ කාන්තාවකට යළිත් වරක් කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී තිබේ. අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටින 36 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. පී.සී.ආර්.පරීක්ෂණයකදී කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇත.
බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මයි
බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණීගබී දිසානායක මහතා පැවැසීය. යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට පෙර බන්ධනාගාරගතව සිටියේ සිරකරුවන් 26500 ක් බව ද ඔහු සඳහන් කළේය. සිරකරුවන් ප්‍රමාණය ඉහළ යෑම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාව වැඩි වී තිබෙන බව කී කොමසාරිස්වරයා බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700කගේ පමණ හිඟයක් තිබෙන බවද සදහන් කළේය. ඉන් 900…