Similar Posts
කටුනායක බලධාරීන්ගෙන් මගීන්ට දැනුම්දීමක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම නවතා දැමීමට අද (28) සිට තීරණය කර තිබෙනවා. අද දින උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු මෙලෙස ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අත්හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබෙනවා.
කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට අධික වර්ෂාවක් පැවතිමත් සමත 15වන දින උදැසන 6.00වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම…
සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ඇප මුදල් තැන්පත් කරයි
්ඊයේ (13) 2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ. දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා විසින් ඇප මුදල් තැන්පත් කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්රමුඛ පිරිසක් ද ඊට එක්වුණි. එහිදී අදහස් දක්වමින්…