More Stories
උත්සව සමයේ කොළඹ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 6500ක්
උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අද (24) ක්‍රියාත්මක කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6500ක් යොදවා ඇති බවයි. එමෙන්ම සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් 600ක් පමණ යොදවා තිබෙන බවද ඔහු ප්‍රකාශ කරයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ අනෙකුත් නගරවල ආරක්ෂාව…
මෙම වසරේදී දිවි අහිමි වූ වනඅලි ගණන ඉහළට
2024 වසරේ මේ දක්වා කාල සිමාව තුළදී වනඅලි 50ක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ අනවසර විදුලි වැටවල් සහ රැහැන් භාවිතය හේතුවෙන් බවයි වාර්තා වෙයි. නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මෙම නීතිවිරෝධි ක්‍රියාවන් සම්බන්ධව දැනටමත් සුදුසු පියවර ගෙන ඇති බවයි. ඒ අනුව අනවසර විදුලිය ලබා ගැනීමක් සම්බන්ධව තොරතුරක් ලද වහාම 1987 හෝ 0112118767 යන…
දික්ඔය නගර සභාව මගින් නත්තල් සැමරුම් උත්සවයක් සංවිධානය කරයි
නත්තල් උත්සවය නිමිති කර ගෙන හැටන් දික්ඔය නගර සභාව මගින් සංවිධානය කරන ලද නත්තල් සැමරුම් උත්සවයක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ සේවක පිරිස විසින් මෙම නත්තල් සැමරුම් උත්සවය සංවිධානය කර තිබු අතර හැටන් මෙතොදිස්ථ දේවස්ථානයේ ප්‍රධාන පුජක ඒ. දේවදාසන් පියතුමන්ගේ…
බස් රථ ගාල තුල පොස්ටර් ඇලවිම බුලත් කෙල ගැසිම දුම් පානය කිරිම මුලු මනින්ම තහනම් කිරිමට පියවර
බස් රථ ගාල් තුල පොස්ටර් ඇලවිම බුලත් කෙල ගැසිම දුම් පානය කිරිම මුලු මනින්ම තහනම් කිරිමට පියවර ගන්නා බව හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පැවසිය. ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන යටතේ මෙම බස් නැවතුම් පල මගි ආවරණ සුද්ධ පවිත්‍ර කර තින්ත ආලේප කිරිමට පියවර ගන්නා බවත් එසේ කිරිමෙන් අනතුරුව මෙහි විවිධ පොස්ටර් ඇලවිම, බුලත් කෙල ගැසිම, දුම්…
අන්නා චන්ද්‍රසේකරන් වෘත්තිය සමිතියේ නව කාර්යාලයක් උඩුපුස්සැල්ලාවට
අන්නා චන්ද්‍රසේකරන් වෘත්තිය සමිතියේ නව කාර්යාලයක් උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේදි ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. එම වෘත්තිය සමිතියේ නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලය විවෘත කිරිම සිදුකරන ලදි. එහිදි අදහස් දැක්වු අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසන ලද්දේ අන්නා චන්ද්‍රසේකරන් වෘත්තිය සමිතිය වතුකරය තුල නවම ප්රවනතාවයකින් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවත් මේ වන විට මෙම වෘත්තිය සමිතියට…
ජංගම දුරකථන නිසා රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්
ජංගම දුරකථන බාවිතා කරමින් සමහර රියදුරන් රථ වාහන ධාවනය කරවිමත් සමග විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට බොහෝ රියදුරන් ජංගම දුරකථන බාවිතා කරමින් තනි අතින් රථ වාහන ධාවනය කරවිම හේතුවෙන් රථ වාහන අනතුරු ඉහල යාමේ අවදානමක් පවතින බවත්ය. මෙකි…