Similar Posts
‘ලැම්ඩා’ ඩෙල්ටාටත් වඩා වේගවත් ඊටත් වඩා මාරාන්තිකයි
‘ලැම්ඩා’ ලෙස නම් කරන ලද නව කොරෝනා විකෘති ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.පසුගිය දෙසැම්බර් මාසයේදී පේරු රාජයෙන් හඳුනාගත් ලද මෙම ප්‍රභේදය මේ වන විට රටවල් 100ක පැතිරී ගොස් ඇතැයිද එම සංවිධානය කියා සිටියි. ‘ලැම්බ්ඩා’ යනු ලතින් ඇමෙරිකාවෙන් මතුවුණු ‘කොවිඩ් 19’ විකෘති ප්‍රභේදයයි. මෙහි ආරම්භය පේරු රාජ්‍යයෙනි. ‘ලැම්බාඩා’ විකෘතිය සම්බන්ධයෙන් මේ වනවිට…
යුරෝපා සංගමයෙන් මූල්‍යාධාරයක්
මෙරට තිරසාර කාර්මික සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 23කට ආසන්න මූල්‍යාධාරයක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය Rene Van Berkel මහතා පැවසුවේ ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 22.83 ක් සහ යුරෝ මිලියන 18.75ක් මෙරටට ලබාදී ඇති බවය. ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්මික…
ඉන්දීය නාවිකයෙක් කොළඹ අයි.ඩී.එච්.රෝහලට
කොරෝනා වෛරසය ආසාදනය වූ ඉන්දීය ජාතික නාවිකයෙක් කටාර් රාජ්‍යයේ දෝහා සිට අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා. මෙම ගුවන් මගියා දෝහා ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග ඔහු පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු හරවා එවා ඇති බව සඳහන්. ඔහු ආපසු ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යැවීමට…
අස්වැසුම සතියේ කටයුතුවලින් ප්‍රාදේශීය ලේකම්වරුන් ඉවත්වීමේ තීරණයක්
අද ආරම්භ වන අස්වැසුම සතියේ කටයුතුවලින් ඉවත් වීමට ප්‍රාදේශීය ලේකම්වරුන් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අස්වැසුම වැඩසටහනේ පවතින ගැටළු විසඳීම සඳහා සුබසාධක මණ්ඩලය ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව මෙම පියවර ගත් බවයි. අස්වැසුම වැඩසටහනේ තේරීම් ලැයිස්තු ප්‍රකාශයට පත්කර හා පුද්ගලයින්ගෙන් අභියාචනා, විරෝධතා භාරගෙන දැනට මාස කිහිපයක්…
කැලණිතිස්ස විදුලිබලාගාරය නවතී
මෙගාවොට් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කළ කැලණිතිස්ස විදුලිබලාගාරය නතර වී ඇත. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලයට අයත් දැවි තෙල් බලාගාර පහකට අවශ්‍ය ඉන්ධන නොමැතිවීමෙන් ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කර ගැනීමේ ගැටලු මතුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම තත්ත්වය මත මෙගාවොට් හයසීයකට වැඩි විදුලිබල…