Similar Posts
රතු එළි මැද මැතිවරණය පැවැත්වීම අපහසුයි – මැ.කො
ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළේය. සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් එන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා…
79 හැවිරිදි සුදු කතට අතවර කළ දහ අටේ තරුණයා
හැත්තෑ නම හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් දුෂණය කළ බව කියන 18 හැවිරිදි තරුණයෙකු පසුගියදා අත් අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය කියයි. බේරුවල මරදාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි මෙම කාන්තාවට අතවර කළ බව කියන තරුණයා මීට පෙරද මෙවැනි වැරදි වලට චෝදනාවට ලක්වූවෙකු බවද පොලීසිය කියයි. කාන්තාව අසනිප තත්වයෙන් පසුවන නිසා ප්‍රදේශයේ මහ රෝහලකට ඇතුලත් කර…
චීන උපායමාර්ගික තර්ජන NATO සමුළුවේ දැඩි අවධානයට
NATO හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධාන සමුළුව, පසු ගිය දා එනම් ජුනි 14 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර දී ආරම්භ විය. ඇමරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු සහභාගී වන ප්‍රථම NATO සමුළුව මෙය වේ. සාමාජික රටවල රාජ්‍ය නායකයින් 30කගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළුවේ වැඩි අවධාන ෙයාමු වූයේ චීනයේ නැගී එන…
බස් රථ 70%ක් ධාවනයෙන් ඉවතට
ඉන්ධන හල් සදහා දින කිපයකින් ඩිසල් නොලැබිමත් සමග හැටන් හා ආශ්රිත ප්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනය අඩාලවිමේ දැඩි අවදානමකට පත්ව ඇත. දැඩි ඩිසල් හිගය හේතුවෙන් පුද්ගලික බස් රථ බොහෝමයක් ධාවනයෙන් ඉවත්ව ඩිසල් පොලිම්වල රැදි සිටිමත් සමග මෙම තත්වයන් උදාවී ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පුද්ගලික බස් රථ හිමියන් කිප දෙනකුම පවසන…
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සහල් පොල් තෙල් අල්ලයි
උත්සව සමයේ පාරිභෝගික ජනතාවට අලෙවිකිරීමට මතුගම,ඔිවිටිගල ප්‍රදේශවල වෙළදසල් තුළ සහ තොග ගබඩා තුළ තබා තිබු මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු, කල් ඉකුත්වු රුපියල් ලක්ෂ දෙකකට වඩි වටිනා සහල් කිලෝ තුන්දහසකට අධික ප්‍රමාණයක්, ආහාර ඇසුරුම් සදහා නුසුදුසු භාජනවල ගබඩා කර තිබු පොල් තෙල් ලීටර සීයයකට අධික ප්‍රමාණයක් සමග ආහාර ද්‍රව්‍ය රැසක්අත් අත්අඩංගුවට ගත් බව මතුගම මතුගම මහජන සෞඛ්‍ය…
අභාවප්‍රාප්ත කෘතහස්ත දේශපාලඥයකු වූ මංගල සමරවීර මහතා වෙනුවෙන් වූ ශෝක යෝජනාව
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් වෛරසය අසාදනය වීම හේතුවෙන් කොළඹ, පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 65 වන වියේ පසු විය. 1983 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකවරයා වශයෙන් දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා, 1989දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් තේරී පත් වුණි. 1994 වර්ෂයේ දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග…