Similar Posts
කොළඹ වයිට් පිටිය වළ පල්ලට
කොළඹ වයිට් පිටිය එදා මෙදා තුර කොළඹ වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් අතර ඉතා වැදගත් ස්ථානයක් වී තිබුණු නමුත් කොළඹ මරදානේ පිහිට ඇති මෙම ක්‍රීඩා පිටිය අද ඉබාගාතේ යන ස්ථානයක් බවට පත්වී තිබේ. කොළඹ නගර සභාව යටතේ ඇති මෙම ක්‍රීඩා පිටිය ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සිට එන ඈත අතීතයක් ඇති නමුත් මේ වන විට මෙම ක්‍රීඩා පිටියට අයත්ව…
අඹගමුවට රිලා කරදර
අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ජිවත් වන පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පේරගහාමුල, දාගම්පිටිය, ඇල්ල උඩ, හොරකඩ, පේරගොල්ල, වැනි ගම්මානවල මෙම රිලා උවදුර වැඩි වශයෙන් පවතින බව එම ප්‍රදේශවල ජනතාව පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම ප්‍රදේශවල පිරිස් පවසනුයේ…
රුපියල් 100 ට වඩා අඩු මිලට සතොස මගින් සහල් – අමාත්‍ය බන්දුල ගුණවර් ධන කියයි
සහල් කිලෝවක් රුපියල් සියයකට වඩා අඩු මුදලකට ලබන සතියේ සිට මිලදී ගත හැකි යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය සහල් තොගය හෙට දිනයේදී මෙරට වරායට ලැබෙන බව මහනුවර හාරගමදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය. සතොස ආයතනයේ හාරසිය දහඅටවන පාරිභෝගික නව ශාඛාව විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිදුවූ අතර එහි පැවැති…
නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව යනු ගොඩනැගිල්ලක් නොව ජනතා සමුහයක්
නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව යනු ගොඩනැගිල්ලක් නොව ජනතා සමුහයක් බවත් මෙම ජනතා සමුහය තුල සියලුම ආගම්වල විවිධ වයස් කාණ්ඩවල පිරිස් සිටින බව ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකාර සමන් සෙනවිරත්න මහතා පවසයි. හැටන්හි උත්සව ශාලාවක් තුලදි 21වන දින පැවති නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ වැඩ මුළුවක් අමතමින් මේ බව පැවසු සමන් සෙනවිරත්න මහතා මෙහිදි…