Similar Posts
දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024 – 2034 කාලය දක්වා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධිත) පනතින් සංශෝධිත 1961 අංක 31 දරන ආයුර්වේද පනත මඟින් රට තුළ දේශීය…
ආරක්ෂක අමාත්‍යාංශය හදිසියේ ගත් තීරණය
පසුගිය කාලසීමාවේ තහනම් කර තිබූ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ දැනට අසාදු ලේඛණ ගත කර ඇති සංවිධාන හයක තහනම මෙලෙස ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව ඔස්ටේ්රලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව,…
ගොවි ජනතාවට විශේෂ පණිවුඩයක්
යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් හෝ දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සඳහා බියට පත් නොවන ලෙසත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරින් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවත් ආචාර්ය…
බාලවයස්කාර පෙම් යුවලකගෙන් අල්ලස් ලබා ගත් පොලිස් පරීක්ෂකවරයෙකුට වැඩ වරදී
බාලවයස්කාර දැරියක් එප්පාවල ප්‍රදේශයට පෙම්වතෙකු සමග පැමිණ සැගවී සිටිමේ ආරවුලකට පොළොන්නරුවේ සිට පැමිණි පුද්ගලයෙකුගෙන් රුපියල් පන්දහසක අල්ලසක් ලබාගත් එප්පාවල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ජී.එස්.කොඩිසිංහ මහතාගේ නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කර තිබේ. ඒ.එම්.ඒ.පී.අබේසිංහ නැමැති වැඩ තහනම් කෙරුණ උප පොලිස් පරීක්ෂකවරයා පොළොන්නරුවේ පදිංචි බී.ඩබ්ලිව්.සුරේෂ් ප්‍රසාද් පුෂ්පකුමාර නමැති පුද්ගලයාගෙන් එප්පාවල…
විවෘත වන ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමේ වගකීම පෞද්ගලික අංශය භාරගත යුතුයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවාධරණය කළේය. එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, විශිෂ්ඨතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ…