Similar Posts
මෙවර අවුරුදු සැමරීමට හැකි වුණේ ජනපති රනිල් රට ගොඩ ගත් නිසයි – ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය
රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූ නිසා නැවතත් වැටුණු රටේ අවුරුදු සැමරීමට හැකි වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ වෘත්තිය සමිති සබඳතා අංශයේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව රාජකාරී ආරම්භ කිරීමට එක් වෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් පළ…
උතුම් පොසොන් පොහොය අදයි
කොවිඩ් වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වමින් මේ වසරේ පොසොන් උත්සවය නිවෙස්වල සිට සැමරීමට සියලු දෙනා අදිටන් කර ගත යුතුව ඇතැයි ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති. අද වන විට මෙරට පමණක් නොව සමස්ත ලෝකයම කොරෝනා වසංගත තත්ත්වයෙන් දැඩිව පීඩා විඳින පසුබිමක සම්බුද්ධ දේශනාවන් තුළින් ජීවිත පෝෂණය කර ගන්නා සැදැහැති…
නැව ගිනි ගන්න ඇරියේ ඩොලර් හිඟයට විසඳුමක් ගන්නද?
රසායනික ද්‍රව්‍ය කාන්දුවක් වන බව දැන දැනම එක්ස්ප්‍රස් පර්ල් නැව රට ඇතුළට අරගත්තේ රටේ තියෙන ඩොලර් හිගයට විසදුමක් ගන්නදැයි සමගි ජනබලවේගයේමාධ්ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. රසායනික ද්‍රව්‍ය රැගත් නැව පිපිරීම බරපතල තත්වයක් බවට පත්ව තිබෙන බවත් මේ වන විට නැව මුහුුදුබත්වීමේ අවදානමක් ඇති අතර ඒ් තුල තිබෙන රසායනික ද්‍රව්‍ය මුහුදට එක්වෙමින් පරිසර…
දෙමාපියන් මහවිලච්චිය ගාමිණි විද්‍යාලය වටලයි
පාසලින් අස්වීම් සහතිකය ලබාගැනීමට ළමුන් දෙදෙනෙකුට ඉඩ ලබාදෙන ලෙස ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ලබාදුන් තීන්දුවකට අනුව අනුරාධපුර මහ විලච්චිය කොට්ඨාශයේ පිහිටි දුෂ්කර පාසලක් වන මහවිලච්චිය ගාමිණි විද්‍යාලයේ දරුවන් 18 දෙනෙකු වහාම ඉවත්කර ගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් ඊයේ (25දා) උදෑසන දෙමාපියන් පිරිසක් විද්‍යාලයේ විදුහල්පති කාර්යාලය වටලා තිබේ. සිසු සිසුවියන් 136 දෙනෙකු ඉගෙනුම ලබන…
මී උණ රෝගීන්ගේ වැඩිවීමක්
වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ, වසරේ මේ දක්වා දිවයිනෙන් මී උණ රෝගීන් 2500 ක් පමණ වාර්තාවන බවයි. ලෙප්ටෝස්පයිරෝසිස් හෙවත් මී උණ වැඩි වශයෙන් වාර්තා වන්නේ රත්නපුර, ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලයි. දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මේ වසරේ පමණක් රෝගීන් 229 දෙනෙකු වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාවක 19 කි. ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා…