Similar Posts
දූෂණ චෝදනා ඇති දේශපාලඥයින් රටින් පනින්න සුදානමක්
දූෂණ චෝදනා සහ නඩුවලට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලකයින් රටින් පළායාමට සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගැනීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුණා. නීතිඥවරුන් පිරිසක් විසින් ඊයේ පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී නීතිපතිවරයා හමුවී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි නීතිඥ සුනිල් වටගල…
ඇෆ්ගනිස්ථානය ඉස්ලාම් අන්තවාදයේ ගෝලීය මූල කඳවුරක්ද?
පසුගිය අගෝස්තු 15 දින ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය එරට රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසුව අල්ජසීරා රූපවාහිනී සේවය ප්‍රකාශ කරනු ලැබුවේ ඇෆ්ගනිස්ථානය ත්රස්තවාදීන්ගේ ස්වර්ග රාජ්‍යය බවට පත් විය හැකි බව ය. ඒ අතර සිරියාවේ අයි.එස්. හිතවාදී කල්ලි කණ්ඩායම් තම සහෝදර ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් විසින් ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව සතුට බෙදා ගැනීම සඳහා ජනතාවට රසකැවිලි බෙදා දුන්…
මැයි 15 වනවිටවත් රට සාමාන්‍ය නොවුනොත් මැතිවරණය පැවැත්විය නොහැකි තත්වයක්
පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට නම් මැයි මස 15 වනවිටවත් කොරෝනා මැඩපවත්වා රට සාමාන්‍ය තත්වයට පත් වී තිබිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එමෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශය වගේම මීටත් අමතරව මැතිවරණය පැවැත්වීමට නම් මැතිවරණ කොමිසමද සෑහීමකට පත්විය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල්…
කොටගල පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවන් 10 කට කොවිඩ්.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි පෙර පාසල් හා දිවා සුරකුම් මධ්‍යස්ථන පාලිකාවන් 10 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ පෙර පාසල් පාලිකාවන් හා දිවා සුරකුම් මධ්‍යස්ථාන…
ගබ්සා බේත් වික්ක හොර දොස්තරට ඇමක් දායි
නිට්ටඹුව නගරයේ කාලයක් තිස්සේ ගබ්සා සදහා, යොදාගන්නා බෙහෙත් හොර රහසේ අලෙවි කළැයි කියන දොස්තර “චමිල්“නමැති අනවර්ථ නමකින් පෙනී සිටින හොර වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය කියයි. නිට්ටඹුව පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක ගැබිනියකසේ වෙස් වලාගෙන ගොස් රුපියල් විසිපන් දහසකට අලෙවි කරන ගබ්සා බෙහෙත් හොර වෛද්‍යවරයාගෙන් ලබා ගත් අවස්ථාවේදී ඒ අසල සැඟවී සිටි තවත් පොලිස් නිලධාරින්…