lockdown areas in sri lanka today

පොලොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කර තිබෙනවා. නිවාඩු ලබා පැමිණි සිටි පොලොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලෙකුට නව කොරෝනා ආසාධිත වී ඇතැයි හදුනා ගැනීමෙන් පසුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව අදාල ගම්මානවලට ඇතුලූ වීම සහ පිටවීම තහනම් කර තිබෙනවා.

Similar Posts