Similar Posts
පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම නතර කරයි
මේ දින වල පැවැත්වෙන පාසල් ක්‍රීඩා උත්සව නතර කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මෙම තීරණය ගෙන ඇත්තේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙනුයි. කෙසේ වෙතත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අදාළ ක්‍රීඩා උත්සව පවත්වන ලෙසයි අමාත්‍යවරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
කොළඹ කුරුඳුවත්තේ මුඛ ආවරණ අලෙවිය වැඩිවෙලා
කොළඹ කුරුඳුවත්තේ පිහිටි රාජ්‍ය ඔසුසල මෙන්ම නගරයේ පිහිටි අනෙකුත් පෞද්ගලික ඔසුසල් වල මුඛ ආවරණ ( මාස්ක්) වැඩි වශයෙන් අලෙවි වන බව වාර්තාවේ. මුහුණු ආවරණ මිලදී ගන්නේ වැඩිපුරම මෙරට සිටින චීන ජාතිකයින් බවද සදහන් වේ. කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය…
වතුකර ජනතාවගේ ජිවන රටාවන් වෙනස් කිරිමට අධ්‍යාපනය නගා සිටුවිය යුතුයි
වතුකරයේ අධ්‍යාපනය නගා සිටුවිමෙන් මෙම වතුකර ජනතාවගේ ජිවන රටාවන් වෙනස් කිරිමට හැකියාව පවතින නිසා මෙම වතුකර ජනතාවගේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දිමට හැකි සෑම පියවරක්ම මහනුවර කරිටාස් සිටික් ආයතනය ගන්නා බව හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් පවසයි. වතුකරයේ ඉගෙනිමට දක්ෂ ආර්ථික අපහසුකම් ඇති උසස් පෙළ හදාරන සිසුන් 21 දෙනකු සදහා මාසිකව…
පොලිස් මැදිරියේ සිටින සැමියාට කුඩු ගෙනා බිරිඳ පොලිස් දැලේ!
නීරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිද්දි හෙරොයින් ජාවාරමේ නිරතවූ සැලුන් මාමාව බැලීමට පොලිස් සිර මැදිරියට හෙරොයින් රැගෙනා ඔහුගේ බිරිද හෙරොයින් ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකපිට අද (14දා) අත්අඩංගුවට ගෙන තිබේ. සැලුන් මාමා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහු බැලීමට බිරිද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ…
මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අවධානය
කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර 41ක දුරක් කුළුණු මත ඉදිකිරීමට යෝජිත මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ. කොළඹ වරාය…
දින පතා ගෙදර බියපත් කරන කතා කරන භූතයා සොයා ගිය බිහිසුනු ගමනක අන්දරය
මිහිදුම් තිරපට විවර වන මේ ඉරිදා දිනයේ කැලෑ රොදක් මැද පිහිටි සුන්දර නිවසකින් නාදවන බට නලා හඩ කොතරම සුන්දර දර දැයි සිතේ.එය සිතගත සමාධිගත කරවන නින්නාදයකි. හැඩවෙන බෙර හඩක් සමඟ මිණි ගෙඩි නාදය මගින් සිත පිරේ.රබන් සුරලකට තණු එක් කරමින් විරුඳු රබානේ මිහිරියාව නිහඩ පරිසයේ චිත්රණය වී තිබේ. මා මේ ගමන් කරන්නේ ගාල්ල,අහංගම ගම්මානයේ පිහිටි…