Similar Posts
ජනාධිපති ඉවත්වන බව තහවුරුයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. රටේ සාමය ආරක්ෂා කිරීමට ඉඩ හැර කතානායක වරයා පක්ෂ නායක රැස්වීමේදී ස්ථාවරය ප්‍රකාශ කළ පසු එතුමා ඒ බව ප්‍රකාශ කළ බව වැඩිදුරටත් කතානායක වරයා තහවුරු කර තිබේ. සාමය ආරක්ෂා කර සියලු දෙනාට…
තද වැසි නිසා මධ්‍යම කඳුකරයේ ජලාශ වල ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ ඉහල යමින් පවතින බවත් එම ජලය උපයෝගි කර ගෙන ජල විදුලිය නිපදවිම උපරිම මට්ටමේ සිදු කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි. මෙම…
කලින් තත්ත්වයම තමා අදත් – සුමන්තිරන්
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා කිසිදු ප්රගතියකින් තොරව අවසන් වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ, සිය පක්ෂය විසින් ඉදිරිපත් කළ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවය. “රජය සමග කරපු සාකච්ඡාවේ දී දැනටමත් අපේ ජනතාවට තියෙන ප්‍රශ්න කිහිපය ගැන සාකච්ඡා කළා. එකක් තමා අතුරුදන් වෙච්ච අය ගැන,…
ණයට දුම්වැටියක් ඉල්ලා නොදුන් නිසා පිහි පහර
දුම්වැටියක් ලබා නොදීමට උරණ වු පුද්ගලයෙක් තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර තිබේ. තියුණු ආයුධයෙන් පහර දී ඇති පුද්ගලයා කරනවෑමියෙක් වන අතර, තුවාල ලැබු ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට ද අලාභහානි සිදුකර ඇතැයි තලවකැලේ පොලීසිය පැවසීය. අධික ලෙස බීමත්ව සිට ඇති කරනවෑමියා වෙළෙඳසැලට ගොස් ණයට දුම්වැටියක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. පසුව ව්‍යාපාරිකයා විසින් එය…
ශ්‍රී ලංකාවට ජය
මංගල තරගය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ප්රමුඛ දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ද ශ්‍රී ලංකා පිලට හැකි විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…