Similar Posts
වයස 30 වැඩි පුද්ගලයන්ට යුද හමුදාපතිගෙන් නිවේදනයක්
වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුම කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට ඉදිරිපත් විය යුතු බව කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි යුද හමුදාවේ ජංගම එන්නත්කරණ වැඩපිලිවෙල ද අඛණ්ඩවම ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි
ලොවපුරා ආහාර හිඟයක් ගැන අනතුරු ඇගවීමක්
බලධාරීන් කොරෝනා අර්බුදය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අසමත් වුවහොත් ලොවපුරා ‘‘ආහාර හිඟයක්’’ ඇතිවනු ඇතැයි ගෝලීය ආයතන තුනක ප්‍රධානීහු අද (01) අනතුරු ඇඟවූහ. ජනතාව හදිසි බියට පත්ව ආහාර එක්රැස් කිරීම නිසා සුපිරි වෙළෙඳ සාප්පුවල රාක්ක මෙන්ම කුඩා කඩ සාප්පු ද හිස්ව ගොස් ඇත. දිගුකාලීන ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග හා නියෝග මෙන්ම සංචාරක සීමා හේතුවෙන් කෘෂිකාර්මික ක්ෂේත්රයට කම්කරුවන්ගේ හිඟයක් ඇතිවනු ඇති බවත් එයින් කෘෂිකාර්මික නිෂ්පාදනවලට බාධා එල්ල විය හැකි…
දියමන්ති සමනලයා මල්ගෝවා අක්කර 60ක් විනාශ කරයි
රජය කෘමිනාශක වර්ග තහනම් කිරීමත් සමග තවත් අසරණභාවයට පත්ව ඇති බව තඹුත්තේගම ඉකිරිවැව ප්‍රදේශයේ මල්ගෝවා ගොවීහු පවසති. මල්ගෝවා කිලෝව රුපියල් 300ක් වැනි මිලට අලෙවි කළ හැකිවන අතර සාමාන්‍යයෙන් අක්කරයකින් කිලෝ 5000කට ආසන්න අස්වැන්නක් ලබා ගන්නා බවද ඔවුහු පවසති. එහෙත් මෙවර අස්වැන්න නෙළීමට දින 15ක් වැනි කාලයක් තිබෙද්දි දියමන්ති සමනලයා නමැති කෘමියකු එම වගාවට හානි කිරීමට…
තවත් මත් පැන් හලක් කඩයි
ඇදිරි නිතිය පවතින කාලය තුලදි හැටන් කාසල්රි ප්‍රදේශයේ මත් පැන් හලක් කැඩිම පිලිබදව හැටන් පොලිසිය පුලුල් පරික්ෂන ආරම්භ කර ඇත. 24වන දින රාත්‍රියේ යම් කිසි පිරිසක් විසින් කාසල්රි ප්‍රදේශයේ මත් පැන් හලක් කඩා එහි තිබු මත් පැන් පැහැර ගෙන යාමට උත්සහා කලද එය ව්යාර්ථවි ඇති බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. කාසල්රි ප්‍රදේශයේ ලංකා විදුලි…