මෑතකදී බංකොලොත්භාවයට පත් වූ රටවල අත්දැකීම් අළලා ලියවුනු We Have a Dream සාමූහිකය විසින් ප්‍රකාශිත අජිත් පැරකුම් ජයසිංහ ලියූ ‘බංකොලොත් වීම හා ගොඩඒම; ජාත්‍යන්තර අත්දැකීම්’ කෘතිය 9දා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දැක්වේ..
ඔබත් එන්න….
සංකීර්ණ ආර්ථික බංකොලොත්භාවයකින් තවමත් ගොඩ ඒමට නොහැකිව සිටින රාජ්‍යයන් පිළිබඳ තත්වය දැනගන්න. රටේ අනාගතය වෙනුවෙන් පුරවැසි කෙටුම්පතක් සකසන්න.
Similar Posts
RMV කතා කරන්න අංක 03ක්
සේවා ලබාගැනීමට අපේක්ෂිත ජනතාව වෙනුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදු කරනවා. ඒ අනුව සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර 011 2 677 877 අංකය අමතා දිනයක් හෝ වේලාවක් වෙන් කර ගත යුතුයි. රාජකාරී දිනවල උදෑසන 9 සිට පස්වරු 4 දක්වා වාහන ලියාපදිංචි කිරීම් සඳහා 0707 677 877 දුරකථන අංකයට ඇමතිය යුතු වනවා. රියදුරු බලපත්‍ර සඳහා…
කඩ කාමර බෙදාදීමට ගොස් අධිකරණයට යයි
ජනාධිපති මැතිවරණයට දින නියමකර තිබියදි උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අනුරාධපුර නව බස් නැවතුම්පලේ කඩ කාමර විසි හයක් බෙදාදීමට ටෙන්ඩර් කැදවීම මැතිවරණ නීති උල්ලංගණය කිරිමක් බව පවසමින් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සමකට කරුණු දැක්විම සදහා මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු හය දෙනෙකුට ලබන මස (11දා) අධිකරණය හමුවේ…
ඩොප්ලර් රේඩාර් කතා වස්තුව
2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිළ දී ගන්නට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා. අවශ්‍ය ජාත්‍යන්තර උපදෙස් ලබා ගන්නට, මිළ දී ගන්නා උපකරණය බලන්නට ආදී…
දින පතා ගෙදර බියපත් කරන කතා කරන භූතයා සොයා ගිය බිහිසුනු ගමනක අන්දරය
මිහිදුම් තිරපට විවර වන මේ ඉරිදා දිනයේ කැලෑ රොදක් මැද පිහිටි සුන්දර නිවසකින් නාදවන බට නලා හඩ කොතරම සුන්දර දර දැයි සිතේ.එය සිතගත සමාධිගත කරවන නින්නාදයකි. හැඩවෙන බෙර හඩක් සමඟ මිණි ගෙඩි නාදය මගින් සිත පිරේ.රබන් සුරලකට තණු එක් කරමින් විරුඳු රබානේ මිහිරියාව නිහඩ පරිසයේ චිත්රණය වී තිබේ. මා මේ ගමන් කරන්නේ ගාල්ල,අහංගම ගම්මානයේ පිහිටි…
ෆයිසර් එන්නත ලබා ගන්නට ආ පිරිස් අපහසුතාවයන්ට
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ අවුරුදු 20න් ඉහල පුද්ගලයන්ට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දිම පැය ගණනක් පමාවිමත් සමග එම එන්නත ලබා ගැනිමට පැමිනි පිරිස් විවිධ අපහසුතාවයන්ට පත් විය. මෙම එන්නත 01වන දින උදේ 8.30 සිට ලබා දෙන බව ප්‍රචාරය කිරිමත් සමග මෙම ප්‍රදේශයේ විශාල පිරිසක් තුන්වන මාත්‍රාව ලබා ගැනිම සදහා…
උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි
මෙරට භික්ෂුණි ශාසනයේ ආරම්භය ඇතුළු සිදුවීම් රැසක් අද වැනි දිනෙක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සිදුවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනකයි. අදට යෙදී ඇති උදුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ වන 2019 -2020 ශ්‍රී පාද වන්දනා සමය මාස 6 ක කාලයක් පුරා පැවැත්වෙන අතර ලබන වසරේ…