රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මේ වනවිට කොළඹ නගරය ආශ්‍රිත අවදානම ඉහළ ගොස් තිබෙනවා.

අද (05) උදෑසන පොලීසිය සහ හමුදාව එක්ව අදාල ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර තවත් ආසාදිතයන් සිටීද යන්න පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටී.

Similar Posts