කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ සීලෝගම ප්‍රදේශයට පස් කන්දක් සමග විශාල ගල් පර්වතයක් පෙරලීම වැසී ගිය මාර්ගය ඊයේ යළි විවෘත කළ බව පොලිසිය කියයි.

ඊයේ (22) දින රාත්‍රි 10.00 පමණ වන විට මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරි නිලධාරීහු පියවර ගත්හ.

ඉකුත් 21 දින රාත්‍රි 12.30 සිට ඊයේ 22 දින රාත්‍රි 10.00 දක්වා මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු මුළුමණින් ඇණහිට තිබුණි.

 

More Stories