Similar Posts
කටුනායකට මළ සිරුරු දෙකක් සහිත ගුවන් යානයක් හදිසියේම ගොඩබස්වයි
ජෙඩායි සිට ඉන්දුනිසියාවේ සුරබයා දක්වා පියාසර කළ තායිලන්ත ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අලුයම 2.45 ට හදිසියේම කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ. ඒ යානයේ සිටි පුද්ගලයන් දෙදෙනෙක්ට ප්‍රථිකාර ලබා දීම සදහා යි. යානය ගොඩ බස්වන විටත් ඉන්දුනිසියානු ජාතිකයන් දෙදෙනා මිය ගොස් ඇති බව සදහන් වේ.
කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් පනතක්
ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවලද කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවත් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ඒ සම්බන්ධව අවධානය යොමු කළ…
කොරෝනා රෝහලකින් සහ නිරෝධායනයෙන් ගෙදර ආ දෙදෙනෙකු මරුට
පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකු නිරෝධායනය කාලසීමාව අවසන් වී නිවස බලා යමින් සිටියදී මියගොස් ඇතැයි පුත්තලම පොලිසිය සඳහන් කරනවා. පුත්තලම සේවා මාවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකු පසුගිය 4 වැනිදා රාත්‍රියේ මෙසේ මියගොස් ඇති අතර මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ දී හමු වී තිබේ. පුත්තලමේ ආපන ශාලාවක සේවකයෙකු ලෙස කටයුතු කරන ඔහුට එහිදී කොරෝනා ආසාදිතයෙක් හමුවූ බව…
ලොතරැයි මිල වැඩි කිරීමට සැරසෙයි
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි පතක මිල දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව රුපියල් 20 ක ලොතරැයි පතක් රුපියල් 40 දක්වා වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බවත් ලබන ජුලි මස (01) වනදා සිට එම වැඩි කිරීම සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. ලොතරැයි පතක මිල රුපියල් 40…
විදේශීය බලවේග පරදා මිල වැඩි නොකල දේශීය කිරිපිටි සමාගම රැකගමු
නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ පිහිටි දේශිය කිරිපිටි කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට් මිල වැඩි නොකර රු 380 වැනි මිලකට පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි. ආනයනය කරනු ලබන කිරිපිටි මිල වැඩි කිරිම සදහා රජය මගින් අවසර ලබා දි තිබුණද තවමත් වෙලදපොලට කිරිපිටි තොග නොලැබිම නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. නුවරඑලිය නගරයේ පිහිටි රාජ්‍ය…