Similar Posts
පොලිස් පරීක්ෂක හා රියදුරු යටකර පලා ගිය වෑන් රථ රියැදුරු අත්අඩංගුවට
වැලිකඩ පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹ නාගරික රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක නිරත වෙමින් සිටියදී වැලිකඩ දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් මාර්ග සෝදිසි රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පරීක්ෂා කිරීමක් සඳහා නතර කර තිබූ කුඩා ලොරි රථයක රියදුරු වරයෙක් යටකර…
රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි
දෙවෙනි එලිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය යෙදෙන සැප්තැම්බර් 19 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි. ඒ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත. සැප්තැම්බර් 19 වන දින දැනටමත් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙයි.
දිස්ත්‍රික්ක 04කට අනතුරු ඇඟවීමක්
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද…
අනුරාධපුරේ කාන්තා පොලිස් නිලධාරිනියන්ට නිවාඩු කැපිල්ලක්!
දින නමයකට වරක් ලැබෙන මානසික විවේකි නිවාඩුව (ඩේ.ඕෆ්) කාන්තා පොලිස් නිලධාරිනියන්ට ලබාදිමට අනුරාධපුර කොට්ඨාශයේ සේවයේ නියුතු උසස් නිලධාරියෙකු අත්තනෝමතිකව වලකා ඇති බවට කාන්තා පොලිස් නිලධාරිනියන් පිරිසක් අනාවරණය කළහ. පවතින කොවිඩ් 19 රෝගය සමග තමන්ට නිවාඩු ලබාගැනිමෙන් පසුව නිරෝධායනය වීම සදහා ස්ථානයක් නොමැතිවිම නිසා විවේකි නිවාඩුව ලබානෙදෙනා බව ඔවුන් අනාවරණය කළහ. පිරිමි පොලිස් නිලධාරින්ට ඒ සදහා…
දක්ෂතාවය අනුව රැකියාවක්
දේශපාලනඥයන්ගේ ලිපිවලට රැකියා ලබා දෙන ක්‍රමය අවසන් කර දක්ෂතාවයට අනුව රැකියා අවස්ථාව හිමි වන ක්‍රමවේදයක් සකස් කිරීමට රජය කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. මධ්‍යම පළාතේ ජනතාවට පවතින, ලේඛන සම්බන්ධ නීතිමය ගැටලු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබා දීමේ වැඩසටහන යටතේ, නුවරඑළිය…
සමහර ප්‍රදේශය වල ආසාදිතයන් සොයා ගැනිම අසීරු මට්ටමක
කොවිඩ් ආසාදිතයන් ලෙස හමුවන පුද්ගලයන්ගේ ආශ්‍රිතයන්ගෙන් ගන්නා ලද පි. සි. ආර්. වාර්තාවන් පමාවිමත් සමග මෙම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් සොයා ගැනිම අසීරු තත්වයන්ට පත්ව ඇති බව අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සේවය කරන සමහර සෞඛ්‍ය නිලධාරින් පවසති. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් හමුවු කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගත් පිරිසකගේ පි. සි. ආර්. ලබාගෙන එම පි. සි….