Similar Posts
පිලිපීන ගුවන් හමුදා යානයක් කඩා වැටේ
පිලිපීන ගුවන් යානය කඩා වැටීමෙන් මියගිය ගණන 17ක් යැයි එරට ආරක්ෂක ප්‍රකාශ කළේය. යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි 92 දෙනකු සිට ඇතැයි ද ඔවුන්ගෙන් බොහෝ දෙනා හමුදා නිලධාරීන් යැයි ද හෙතෙම කීය. ගුවන් යානය අනතුරට පත්වීමෙන් තුවාල ලැබූ ගණන 40ක් පමණ වන බවත් ඔවුන් මේ වනවිට රෝහල් ගත කර ඇතැයි බව වාර්තා වේ. අනතුරට පත්ව…
සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයාත් හදිසියේ මිය යයි
සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී හදිසියේ අසනීප තත්ත්වයක් පත්ව රෝහල් ගත කිරීමෙන් මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් .එම් .උපාලියි කරුණාතිලක නම් 58 හැවිරිදි තිදරු පියෙකි . මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සීගිරිය පොලිසිය හා සීගිරිය…
චන්ද්‍රිකා, වෙල්ගම ගැන කිසිදු තීරණයක් නොගෙන ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව අවසන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (5) රැස් වූ අතර මෙම විශේෂ මධ්‍යම කාරක සභාව රැස් කළේ එදිනම පැවැත්වූ අපි ශ්‍රී ලංකා සමුළුවට සහභාගී වූවන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් එකී සමුළුවේ මූලිකත්වය ගත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට හෝ එහි…
ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය සදහා ප්‍රයිවට් ජෙට් 100ක්
මුම්බායි හි Jio World Convention Centre හි දී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය පැවැත්වේ. අමුත්තන්ගේ ගමන් පහසුව පිණිස අතිසුඛෝපභෝගී Falcon 2000 Jet යානා 3 ක්ද ඇතුළුව පුද්ගලික ජෙට් යානා 100 ක ඇණියක් මේ සඳහා සූදානම් කර ඇති බව ය. මේ වන විටත් ලොව සම්භාවනීය පුද්ගලයින්…
ගතවු පැය 24ක කාලයකදි නුවරඑළියෙන් ආසාදිතයන් 162ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලයකදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 162ක් හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 6122ක් දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දින කිපයක් තුලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන වාර්ථා…
මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් දොට්ට
ශ්‍රීලනිපයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්ෂයෙන් දොට්ට දමා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව ඔහු ශ්‍රී.ල.නි.ප කළුතර දිස්ත්‍රික් නායක ධූරයෙන් සහ පානදුර ආසන සංවිධායකධූරයෙන් ද ඉවත් කරනු ලැබ ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය. පක්ෂයේ හිටපු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් ද ඉදිරියේදී විනය…