Similar Posts
මුදල් ඉදිරියේ ආදරය විකුණූ කතාවක්
මෑත කාලයේ ටෙලි සිනමා ක්ෂේත්රය තුල දැඩි කතා බහකට ලක්වූ ඉදිරියේදී Release වීමට නියමිත Cyber Beggars නම් ටෙලි කතා මාලාවේ video clips කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ. වත්මන් ටෙලි සිනමා කලාව වෙනත්ම මානයකට රැගෙන යමින්, ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ සිදුවූ මැදිවියේ පිරිමි හා කාන්තා පුද්ගලයන් රවටා කරන ලද මුල්‍ය ජාවාරමක සත්‍ය සිදුවීම් දාමයක්…
ඩ්‍රෝන ප්‍රහාරයකින් ලාංකිකයකුට තුවාලයි
යේමනයේ හූති කැරැලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. සෞදි අරාබිය සහ යේමනය අතර දේශසීමාවේ සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී තිබේ. සෞදි අරාබිය මූලිකත්වයෙන් ක්‍රියාත්මක ඒකාබද්ධ හමුදා යේමනයේ ක්‍රියාත්මක හූති කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදියි.
පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබද පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව සකස් කරන ලද පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබද පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. හිටපු කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා පක්ෂ නායකයින් සමග මේ පිළිබදව සාකච්ඡා කරන බවයි. එම පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් රෙගුලාසි ඇතුළත් කරමිනි. හිටපු කතානායකවරයා සඳහන් කළේ, පාර්ශව රැසක අදහස්…
කොවිඩ් මාර්ගෝපදේශ ප්‍රායෝගික නොවන අවස්තාවක්
ඊයේ (06) දුම්රිය කිහිපයක් අවලංගු කිරීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් බවට ජනතාව චෝදනා කරයි. දුරගමන් දුම්රිය වාර අවලංගු කිරීමෙන් අනතුරුව දුර ගමන් සඳහා බස් රථ භාවිතා කරන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් ඉන් අනතුරුව ලංගම බස් ධාවනය අඩු කිරීමෙන් අනතුරුව ජනතාව බස් රථවල සිරවී ගමන් කරන බවටත් ජනතාව චෝදනා කර සිටියි. කොවිඩ් මාර්ගෝපදේශ පණවා…
පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු වෙයි
පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අනුමැතිය හිමිවිය. පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බව එම කාරක සභාව පෙන්වා දුන්නේය. එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය…