Similar Posts
එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමගින් රට සෞභාග්‍යය කරා
“රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙමළ ජාතික සන්ධානය සමග පවසයි. දෙමළ ජාතික සන්ධානය සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම,…
ජනමාධ්‍ය යනු ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂාව සඳහා භාවිත කළ හැකි තියුණුම අවියක්
මහජන මුදල් ආරක්ෂා කිරිමටත්, දුෂණයට එරෙහිව නිර්භයව පහරදීමටත්, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමටත්, සුවිසල් කාර්ය භාරයක් ඉටුකළ හැකි ජනමාධ්‍ය දෙපැත්තම කැපෙන තියුණ අවියක් වන බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. ජාතියක ඉදිරි ගමන සඳහා මෙන්ම සදාචාර පවුරු ආරක්ෂා කිරිම සඳහාද පෙනී සිටය යුතු මාධ්‍යට කිසියම් විනයක් හා සදාචාර සීමාවන් මෙන්ම වගකීමක්ද තිබිම අත්‍යාවශ්‍ය බවද කථානායකක කරු ජයසුරිය මහතා පැවසීය. කථානායකවරයා…
“එකම පෘථිවියක්” ජගත් පරිසර දිනය අදයි
ජගත් පරිසර දිනය අදට යෙදී තිබේ.මෙවර එහි තේමාව – එකම පෘථිවියක්- යන්නයි ලෝක පරිසර දිනය ලෙස ජුනි මස 05 වැනිදා නම් කරනු ලැබුවේ 1974 වසරේදී ය. 2021 නොවැම්බර් 18 දින ස්වීඩන් රජය විසින් 2022 ජගත් පරිසර දිනය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සමග එක්ව සත්කාරකත්වය ලබාදී සැමරීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර ජගත් පරිසර දිනය…
ඩොලරය වෙනුවට අලුත්ම මුදල් ඒකකයක්
රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුවට නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වේ. එළැඹෙන අගෝස්තු මාසයේදී නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්රාහිම් පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ…