Similar Posts
පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු දිවයිනට
කොරෝනා වසංගත රෝග තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිඛෙනවා. ඔවුන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1282 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත…
මන්දපෝෂණය දුරලන්න දියවන්නාවේ මාළු අල්ලයි
මන්දපෝෂණය සහ ආර්ථික අහේනිය හේතුවෙන් අධි ආරක්ෂක කලාපයන්හි ජලාශ වල අනවසරයෙන් මාලු ඇල්ලීම වැඩි වී ඇත. පාර්ලිමේන්තු අවට අධිආරක්ෂක දියවන්නා ජල තීරයේ අනවසරයෙන් මාළු ඇල්ලීමද වැඩිවී ඇති අතර මෙම තත්වය වහාම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් අදාළ අංශවලට උපදෙස් දී ඇත. මෙහි මූලික පියවරක් ලෙස දියවන්නා ජල තීරයෙහි බොහෝ ස්ථානවල අධි ආරක්ෂක කලාප…
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති යලි දිවයිනට
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද Sea Power 2019 – ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ නීති විරෝධී සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු හයවන ඒකාබද්ධ ක්‍රියාකාරි වැඩමුළුව සඳහා පිටත්ව ගිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඉකුත්13 දා යළි දිවයිනට පැමිණියේය. Sea Power 2019 – ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2019 ඔක්තෝබර් මස 08 වන දින…
ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් ජලාශවල දිය නෑමෙන් වලකින්න
ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් ජලාශවල දිය නෑමෙන් වලකින ලෙස හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා ඉල්ලිමක් කරයි. මේ වන විට කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පහල බැස ඇති බවත් එම ජලාශවල රෝන් මඩ පිරි ඇති බැවින් එම ජලාශවල දිය නැම අනතුරු දායක බවද ඔහු පවසයි. එමෙන්ම මෙම ප්‍රදේශයෙන් ගලා යන මහවැලි…