eggs

බිත්තර මිල තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනය කරන්නන්ගේ සංගමය පවසනවා.

පැවැති ඇඳිරිනීති තත්ත්වය සහ ආනයන සීමා කිරීම හේතුවෙන් කුකුළු කෑම හිඟයක මුහුණ දීමට සිදුවූ බවයි. කුකුළු කෑම මිල ඉහළ යාම තවත් ගැටළුවක් වී ඇති අතර, එම තත්ත්වයන් හමුවේ බිත්තර නිෂ්පාදනය සියයට පණහකින් අඩු වී තිබෙනවා.

සතුන්ට අවශ්‍ය ප්‍රෝටීන් ආහාර හිඟවීම හේතුවෙන් බිත්තර නිෂ්පාදනය අඩුවීමට හේතුවයි.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා මේ වන විට අවම වශයෙන් රුපියල් 14 ශත 70 ක මුදලක් වැය වන බවද සදහන්.

More Stories