Similar Posts
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන දැඩි අවධානය
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතින සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ දැඩි අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. එම කවුන්සිලය පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව සඳහා වන ප්රවේශයේ අර්ථවත් ප්රතිසංස්කරණයක් සඳහා හැරවුම් ලක්ෂයක් විය යුතු බවයි. යෝජිත කෙටුම්පත ඉවත් කරන…
ගම්පහ කොවිඩ් ආසාදිතයින් 400ක් නිවෙස්වල – ප්‍රදේශ කිහිපයක් හුදකලා වෙයි
ගම්පහ දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර්.පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිත බව තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර වලම දින කීපයක සිට රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි. එහිදී මෙම ආසාදිතයන් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් නොමැති…
කිරි වීදුරුවක් නොමිලේ බොන්න දරු දැරියන් පාර්ලිමේන්තුට පැමිණෙන්න
දිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසැල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබා දීමට ද කාරක සභාවේදී තීරණය වූ බවද මහලේකම්වරයා ප්‍රකාශ කළා. මේ අනුව දිනකට දරු දැරියන් 500 ක උපරිමයකට යටත්ව ලබන වසරේ සිට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා කාරක සභාවේ අනුමතිය හිමිවී තිබෙනවා. පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවීමට නියමිත ස්ථාවර කාරක සභා ත්‍රිත්වය ස්ථාපිත කිරීමට අදාළව තවදුරටත් අධ්‍යයනය…
විස්සයි විස්සේ බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කරොත් වැඩ වරදි
පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම 2020 නව වසරේ ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ. ඒ අනුව පුද්ගලික බස් රථවල දී මහජනතාවට හිංසා වන අයුරින් අධික ශබ්දයෙන්…