Similar Posts
කොරෝනා සමග වාසේ… මැයි 11 සිට
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මේ වන විටත් පාලනය කර ගත නොහැකි මට්ටමින් ලෝකයේ රටවල් දෙසියකට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරී ගොස් තිබේ. අද වන විට මෙම රෝගය වැලදුන ආසදිතයින් ප්‍රමාණය මිලියන හතර ඉක්මවු අතර, වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ප්‍රමාණය 276,000 දක්වා ඉහල ගොස් තිබුනි. පසුගිය සතිය තුළ මෙම වෛරසය හේතුවෙන් මිය යන අයගේ ප්‍රථිශතයේ…
ආසාදිතයින් 08 ක් දැඩි සත්කාරයේ
කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. ඉන් රෝගීන් 07 දෙනෙකු ජාතික බෝ වන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා ප්‍රතිකාර ලබන්නේ වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විෂබීජහරණයට
නාවික හමුදාව විසින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපාළෙහි සියළුම පරිශ්‍රයන් විෂබීජහරණයකට ලක් කිරීමට කටයුතු කරන ලදි. පසුගිය දින පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිතයෙකු සොයා ගැනීමත් සමඟම එම පුද්ගලයා ගැවසුණු ස්ථාන සොයා විෂබීජ හරණය කිරීමේ කටයුතු සිදු කරමින් පවතී, ඒ අනුව එම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපෙළෙහි ගැවසී ඇති බවට ලද තොරතුරු වලට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද…
මර්වින්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයා අල්ලයි
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ මර්වින් චානා නැමැති පුද්ගලයා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයෙකු වන වත්තෙ අචල නැමැති අනවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 400ක් සමග බොරලැස්ගමුව, බෝධිරාජපුර ප්‍රදේශයේ දී නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත් වූ…
සෞඛ්‍ය අමාත්‍යාංශයට නොතීසි
රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් බවට ඉදිරිපත් වූ පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ. එම කොමිසම පැවසුවේ ඊට අදාළ විර්ශන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට නොතීසි නිකුත් කර ඇති බවය. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මෙම පෙත්සම ගොනු කර තිබුණි.