Similar Posts
කොවිඞ් කමිටුව විසුරුවාහැර වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරන්න
කොරෝනා මර්දනය කිරීම සඳහා පිහිටුවා ඇති කොවිඞ් කමිටුව විසුරුවා හැර වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරගැනීමට රජය වහා කටයුතු කළයුතු යැයි හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙනවා. දිනකට අනූවක සියයකට ආසන්න පිරිසක් මියයනවා. මේ සංඛ්‍යාලේඛන ගැනත් ප්‍රශ්න තිබෙනවා. පාර්ලිමේන්තු උපදේශක…
ජනපතිගෙන් තරුණයින්ට පොරොන්දුවක්
මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසයි. දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති යාපනය…
එළවළු මිල ඉහල ගියද තොග වෙළදුන් තමන්ගෙන් එළවළු මිල දි ගන්නේ සොච්චම් මුදලකට
දේශිය වෙලදපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගියද තම ගොවිපොලවල් වල එලවළු අස්වැන්න තොග එලවළු වෙලෙන්දන් මිල දි ගන්නේ ඉතා සොච්චම් මිලකට බව උඩරට එලවළු ගොවිහු චෝදනා කරයි. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට සහ දිවයිනේ එලවළු වගා කරන අනෙකුත් ප්‍රදේශවලට පසුගිය කාලයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාව විනාශ වි ගිය බවත්, පැවති වර්ෂාවත් සමග…
ළමා පෙරහැරක්
ලෝක ළමා දිනයට සමගාමිව හැටන් සුමණ පෙර පාසල විසින් සංවිධානය කරන ලද ළමා පෙරහැරක් 03වන දින හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. සිහිනලන්තේ නමින් නම්කර තිබු මෙම ළමා පෙරහැර හැටන් ශ්රිනිග්රෝධාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර හැටන් පැති විථිය ප්‍රධාන විදිය ඔස්සේ සංචාරය කර එම පෙර පාසලට පැමිනෙන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
එන්නත් ගත් ලක්ෂ තුනක තොරතුරු නෑ
කොරෝනා එන්නත් මුල් කාලයේදී ලබාගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගෙන් සෞඛ්‍ය අංශ ලබාගත් දත්තවල ලොකු ගැටලු සහ අඩුපාඩු පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් මර්දන එන්නත ලබා ගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගේ එම දත්ත සෞඛ්‍ය අංශ ලබා දිය යුතු බවත් මේ තත්වය යටතේ එන්නත්කරණ…
නිකන් ඉන්නවාට සේවකයින්ට මාසිකව රුපියල් කෝටි 10ක්
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම නිසා එහි සේවකයින් 1300ක් කිසිදු රාජකාරියක් නැතිව නිකරුනේ සිටින බවත් ඔවුනට වැටුප් ගෙවීමට මාසිකව රුපියල් කෝටි 10ක් පමණ තෙල් සංස්ථාව මුදල් වෙන් කළ යුතු බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසයි. මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් හාරදහසක් සහ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4500ක් බවත් මේ වනවිට…