Similar Posts
මදීනා ෆුඩ්ස්හි පාරිෙභා්ජනයට නුසුදුසු ටොන් 17.5 ක්
කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයෙන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වත්තල හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආහාර තොගය සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි. කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව…
කාන්තාවන් ගෘහසේවක රැකියා සදහා පිටව යාමත් සමඟ දරුවන් අසරණවෙයි
වතුකරයේ සමහර කාන්තාවන් විදෙස් රටවල ගෘහසේවක රැකියා සදහා පිටව යාමත් සමග එම පවුල්වල දරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව වතුකරයේම පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට වතු කම්කරුවන් පත්ව ඇති විවිධ ආර්ථික අපහසුකම් හේතුවෙන් වතු කරයේ සමහර කාන්තාවන් විදෙස් රටවල ගෘහ සේවක රැකියා සදහා පිටව යාමට පියවර…
මැතිවරණ තේරීම් භාර නිලධාරීන් පත් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අඥා පනත ප්‍රකාරව, සියලු ම පරිපාලන දිස්ත්‍රික්ක සඳහා මැතිවරණ තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් පත්කර තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිසම විසින් ඊයේ (දෙසැ. 21) රාත්‍රි නිකුත් කරනු ලැබ ඇත. ඊට අදාළ අනුමැතිය එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු කොමිසමේ සෙසු සමාජිකයන් 5දෙනාට ලබා දී…
කොරෝනා ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක්
ධීවර සංස්ථා නිලධාරින් 07ක් මින්නේරියේ නිවාඩු නිකේතනයට හොර රහසේ ම පැමිණ සැගව සිටීමෙන් හා ඒ අතර ආසාධිතයන් සිටිමෙන් කොරෝනා වෛරසය පොලොන්නරුව දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සැකයක් මතුව ඇතැයි පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ චෝදනා කරයි. ඉකුත් (05) දා සවස 4.30 ට පමණ මෝදර ප්‍රදේශයෙන් පිටත්ව එදින රාත්‍රී වන විට මින්නේරිය ධීවර සංස්ථා…
ජනපති හා උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් පැවැත්විය.. ඒ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ය. උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ…
“රාජ්‍ය සේවකයින් ගෝඨාට කතිරේ ගහන්න කලින් දෙපාරක් හිතන්න” – පුජ්‍ය දඹර අමිල හිමි
ආරක්ෂක අංශ අය මෙන්ම රාජ්‍ය නිලධාරින් තැපැල් ඡන්දය දෙන විට තමන් නැවත වහල් සේවයට යනවාද? නැද්ද? කියා දෙපාරක් සිතා බලා ඡන්දය සලකුණු කරන ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් පවසයි. මැදමුලන වලව්වේ අය පුද්ගලික අය පාවිච්චි කර කිසිදු ප්රචණ්ඩ ක්‍රියාවක් කර නොමැති බවත් ඔවුන් 70 දශකයේ ජුලම්පිටියේ අමරේ, වම්බොට්ටලා යන අය පාවිච්චි කළා විනා…