Similar Posts
ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න
ගෙවුණු දින 14 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.වසරේ මේ දක්වා ගතවූ මාස 5 තුළ පමණක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000කට අධිකය. මේ දිනවල පවතින වැසි තත්ත්වය එක්ක ඩෙංගු සීඝ්‍ර්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අද දහවල්…
බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළට; පාරිභෝගික ජනතාව අපහසුතාවට
ප්‍රදේශ කිපයකම බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක් රුපියල් 58ත් 60ත් අතර මිලකටද කුකුල් මස් ක්‍රිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකටද අලෙවි වන බවත්ය. මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට…
ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගැන අනතුරු ඇඟවීමක්
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන බව නීතීඥ නුවන් බෝපගේ පවසනවා. ජාත්‍යන්තර සංවිධාන රැසකට මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි. මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු…
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට අදාල ඡන්දය වැඩි ඡන්ද 37කින් ජයග්‍රහණය කළා. ඒ අනුව අයවැය දෙවනවර කියවීමේ දී ඊට පක්ෂව ඡන්දව 121ක් ද විපක්ෂව 84ද ලැබී තිබුණා. මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් අයෙක් ඡන්දය ලබා දීමට පැමිණියේ නැහැ. පසුගිය 14 වැනි දා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
15 වැනි මහ බැංකු අධිපති සිය ධුරය අත් හරියි!
මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් එලඹෙන 14 වන දා විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. ලබන මාසයේ 80 වැනි උපන් දිනයේ දී විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය සති කිහිපයේ ඇති වූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බව විශ්‍රාම යාම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා සිටියි. ශ්‍රී ලංකාව තව දුරටත් තුන් වන ලෝකයේ…