Similar Posts
නව ජනපතිගේ වගකීම්
අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම් සපයා ගැනීම බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ප්රජාතන්ත්රවාදී මූලධර්ම සපුරා ආරක්ෂා වන හා ජනතාවගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයේ රටේ අභිවෘද්ධියට හේතුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්…
කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනාවේ ජනපති රනිල්
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසා සිටියි. එහි දී රාජ්‍ය අමාතයවරිය පෙන්වා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙන බවය. මෙහිදී වැඩිදුරටත්…
කොවිඩ් නිසා පාසලක් වැසේ
හැටන් හයිලෙවල් පුද්ගලික විදුහලේ ගුරුවරියක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ලබාදි ඇති සෞඛ්‍ය උපදෙස් මත එම විදුහල තාවකාලිකව වසා දැමිමට එහි පාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු පවසන ලද්දේ මෙම ගුරුවරිය අප්කට් ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් මෙම කාන්තාව හැටන් හයිලේවල් පුද්ගලික විදුහලේ ගුරුවරියක් ලෙස…
මුඛ ආවරණ විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් කරාපිටිය රෝහලට
නාවික හමුදාවේ තාක්ෂණික දායකත්වයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද, භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම සඳහා විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකය වෙත ලබාදීම 2020 දෙසැම්බර් මස 16 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදු කෙරිණි. භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම පිළිබඳව…
පූනාගල කඳු රක්ෂිතයේ ගින්නක්
වැල්ලවාය පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ හටගත් ගින්නෙන් විශාල ප්‍රදේශයක් විනාශයට පත්ව තිබේ.කොස්ලන්ද පූනාගල කඳු පන්තියේ වැල්ලවායට ඉහළ කොටසේ ගින්න හටගැණුනේ ඊයේ (25) පස්වරුවේයි. ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.ඊයේ රාත්‍රිය පුරා පැතිර ගිය ගින්න හේතුවෙන් පූනාගල කදු රක්ෂිතයේ විශාල භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව…