death

මහනුවර බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනගාර දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයා ඊයේ (09) අලුයම ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගෙන ඇත.

මියගිය පුද්ගලයා මත්කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇති බව පොලීසිය පවසයි.

 

Similar Posts