Similar Posts
බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත ගත් පළමු පිරිමියා මරුට
මහා බ්‍රිතානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේදී, එම එන්නත දෙවැනියට ලබා ගත් තැනැත්තා ද පළමුවෙන් ලබා ගත් පිරිමියා වූයේ ද විලියම් ශේක්ස්පියර් නමැත්තාය. 81 හැවිරිදි විලියම් ශේක්ස්පියර්, එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තේ කොවෙට්රි රෝහලේදීය. බ්‍රිතාන්‍ය පුවත් සේවා අද (27) වාර්තා කළේ විලියම් ශේක්ස්පියර් අභාවප්‍රාප්ත වූ බවය. රෝගී තත්ත්වයන් කීපයක් පැවැති බැවින් විලියම් ශේක්ස්පියර්ගේ මරණය සිදුවී…
ලංවීමට ඉන්ධන මෙට්‍රික් ටෝන් 8000ක්
ඩීසල් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් සදහන් කරන ලදි. ඩොලර් ගෙවා ඊයේ (2) නිදහස් කරගත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑම ඊයේ රාත්‍රී ආරම්භ කළ බව කී එම නිලධාරියා එම ඩීසල් තොගයෙන් විදුලිබලය ජනනය සඳහා එම මෙට්‍රික් ටොන් 8000 ලබාදෙන බව ද…
නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසරණ වෙයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවට වාර්තා වේ. ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම සිදුකළ යුතු බවට නව ගෙවීම් ක්‍රමයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා හඳුන්වා දි තිබුණි. ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති…
කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට අනුමැතිය
කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, පොදු ප්‍රවාහනය සඳහා විදුලි බස්, දුම්රිය සහ ත්‍රිරෝද රථ යොදා ගැනීමට පියවර ගන්නා බවයි. මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් විදුලි ත්‍රීරෝද රථ ලියාපදිංචිය ආරම්භ කර ඇතැයි ද ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ…
පිළියන්දල කොරෝනා උඩුදුවයි
දීනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුවා. ඒ ආසාදිතයින් 1939 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 498 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 122 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මුල්ලේරියාව 55, පාදුක්ක 51ක්, වැල්ලම්පිටිය 33ක්, කැස්බෑව 26, බත්තරමුල්ල…