Similar Posts
පළාත් පාලන ආයතනවලින් නිසි සේවයක් සිදුවනවාද යන්න ප්‍රශ්නයක්
රට දැඩි අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවකයි මෙම පලාත් පාලන මැතිවරණය පවත්වන්නේ අද වන විට පළාත් පාලන බොහෝමයකින් එම ප්‍රදේශයන්ට නිසි සේවයක් සිදු වන්නේ නැහැ වීශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතනවලින් එම ප්‍රදේශයන්ට නිසි සේවයක් සිදු නොවිම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ. ඊරෝස් ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ප්‍රධාන ලේකම් ජිවන් ජිවරාජන් මහතා මේ…
බස් රථවලින් කොවිඩ් රැල්ලක් ඇතිවිමේ අවදානමක්
හැටන් නගරයෙන් ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල ආසන ගනනට වඩා මගින් රැගෙන යාමත් සමග එම බස් රථවලින් නැවත කොවිඩ් රැල්ලක් ඇතිවිමේ අවදානමක් පවතින බව බස් මගින් පවසති. මස්කෙළිය, බගවන්තලාව, සාමිමලේ, සාංචිමලේ, ෆෝඩයිස් හරහා ඩයගම වැනි මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල ආසන ගනනට වඩා මගීන් රැගෙන යාම සිදු කරන බවත් මෙම තත්වයන්…
ජාතිවාදය පිටු දකින ප්රජාතන්ත්රවාදය සුරකින නායකයෙන් බිහි කරගන්න. -කතෝලික රදගුරු සම්මේලනය
අනාගත ජනාධිපතිවරයා තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියලු දෙනා සමග ඒකාග්‍රතාවයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති අයෙකු විය යුතු බවත් ඔහු පක්ෂ දේශපාලනය අභිබවා යා යුතු බවත් කතෝලික රදගුරු සම්මේලනය ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඡන්දය ප්‍රකාශ කිරීම ප්රජතාතන්ත්රවාදී අයිතියක් බව පෙන්වා දෙන කතෝලික රදගුරු සම්මේලනය ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස කතෝලික ජනතාව ඇතුළු…
විශ්‍රාම ශාලා පෞද්ගලික හිතවතුන්ට
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පවතින දේශීය සංචාරකයන් වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන විශ්‍රාම ශාලා පෞද්ගලික හිතවතුන් වෙනුවෙන් බදු දීමට සංචාරක අමාත්‍යවරයා ඇතුළු ආයතන සභාපතිවරිය කටයුතු කරන බව පවසමින් අනුරාධපුර පිහිටි සංචාරක නිවාඩු නිකේතනය ඉදිරිපිට සේවකයන් ඊයේ (1දා)විරෝධතාවක නිරත වූහ. බදු දීම නවතා ගැනීම සඳහා බලධාරීන් සමග දිගින් දිගටම සාකච්ඡා කලත් ඉන්පලක් නොවුන බවත් අධ්යක්ෂ…
නොච්චියාගම පුස්තකාලය දෘශ්‍යාබාධිත අයට පොත් ඇසීමටත් පහසුකම් සලසයි
නොච්චියාගම මහජන පුස්තකාලය ස්වයංක්‍රීයකරණය කර, ‘ඩිජිටල් හා ස්වයංක්‍රීය දිස්ත්‍රික්ක ආදර්ශ මහජන පුස්තකාලය’ නමින් ජනතා අයිතියට පැවරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. මේ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, අන්තර්ජාතික සන්නිවේදන තාක්ෂණ ආයතනය යන ආයතන අනුග්‍රහය දක්වා ඇත. ලංකාව පුරා මෙවැනි ඩිජිටල් පුස්තකාල 25ක් පිහිටුවා ඇති…
වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළට
වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා එවැනි සිදුවීම් 25ක් පමණ වාර්තා වී ඇති බවය. කැළෑ ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය….