Similar Posts
ඩෙල්ටා විකෘති තුනම කොළඹින් – ආසාදිතයින් 201ක්
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘතිතා තුනක් සහිත ආසාදිතයින් ලොව පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකදී ඒ බව හෙළිවී ඇත. මෙවර විශ්ලේෂණ පර්යේෂණය සඳහා සාම්පල 88ක් භාවිත කර ඇති අතර ඉන් 84ක්ම ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් බවට…
මධ්‍යම කදුකරයට අධික වර්ෂාවක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් ආශ්රිත ප්‍රදේශ කිපයක ජන ජිවිතයට විවිධ බාධාවන් එල්ලවි ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන්ට කුලි වැඩක් හෝ කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් එම තත්වයන් මත තමන් දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි…
විදුලි කප්පාදුවක් – විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති අනතුරු අඟවයි
යළිත් වරක් මෙරට තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති අනතුරු අඟවයි. ඉන්ධන අර්බුදය මීට හේතුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි. ඩීසල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද මේ වනවිට වසා දමා ඇත පිරිපහදු කළ ඉන්ධන මේ වනවිට භාවිතයට ගැනෙයි.පිරිපහදු කරන ලද ඉන්ධන රැගෙන ආ නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සඳහා ණයවර…
බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක්
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතවී පවතින පීඩන අවපාතය, තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර අද (07) සවස් වනවිට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනයවීමට හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය හෙට (08) වනවිට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ වෙත ළඟාවීමට ඉඩ ඇතැයි එම දෙපාර්තමේන්තුව…
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං හා රලු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 60 ක් දක්වා වැඩි විය හැකි බවයි. මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේ දී සැළිකිලිමත් වන ලෙසද එම…