
More Stories

ලංකාවේ ලියුං බෙදන පළමු තැපැල් පියුං නෝනා සුනාලි රුවන්ගිකා නුගවෙල
වර්තමානයේ සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කරන ඩිජිටල් මාධ්‍යයන් කෙතරම් දියුණු මට්ටමක පැවතියද, ලොව පැරණිතම සන්නිවේදන මාධ්‍යයක් වන තැපැල් සේවය හරහා ද සිය සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමට ලෝක ප්‍රජාව යොමු වී තිබේ. වර්ෂ 1798 දී ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල මුල්ම තැපැල් කාර්යාල පහක් ආරම්භ කිරීම, 1799දී මුල්වරට තැපැල් රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම සහ තැපැල්…

ලංවිම වහල මත සූර්ය පැනල අධෛර්යවත් කරනවාද? ඒකකයක මිල තවත් අඩු වේවිද?
වහල මත සවි කරනු ලබන සූර්ය කෝෂ පැනල මගින් ජාතික විදුලිබල පද්ධතියට හරිත බලශක්තිය සැපයීම අධෛර්යවත් කිරීම සඳහා සැලසුම් ලංකා විදුලි බල මණ්ඩලය තුළ ක්‍රියාත්මක වන බව වාර්තා වේ. වහල මත සූර්ය කෝෂ පැනලවලින් ලබාදෙන විදුලිය ලබාගැනීම අඩු කිරීමටත්, දැනට එම විදුලි ඒකකයක් සඳහා ලබාදෙන රු. 27ක මුදල අඩු කිරීමටත් සැලසුම් කරමින් සිටින බව වාර්තා…

දුම්රිය රියදුරන් බඳවා ගැනේ
වසර 10කට පසුව දුම්රිය දෙපාර්තමේන්තුවට රියදුරන් 140ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී තිබේ. අ.පො.ස. (උ.පෙ) ගණිත අංශයෙන් සමත්, NVQ හෝ තාක්ෂණ ඩිප්ලෝමා සුදුසුකම් ඇති අයට මේ සඳහා අයදුම් කළ හැකිය. අංශ 5ක් යටතේ බඳවා ගනු ලැබේ. දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය රියදුරන් 458ක් අවශ්‍ය මුත්, දැනට සේවයේ යෙදී සිටින්නේ 246ක් පමණි. රජයේ ගැසට් පත්‍රය බලන්න: https://www.documents.gov.lk/view/gazettes/2025.html

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට ඒජන්සිකරුවන්ට අධ්යක්ෂ මණ්ඩල දොර වැසේ
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් පසුගිය සතියේ නිර්දේශ කරන ලදි. කෝප් කමිටුවේ නිර්දේශ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් 12 දෙනා අතර සිටින විදේශ රැකියා ඒජන්සි නියෝජිතයන් සිව්දෙනා ඉවත් කිරීමට නිර්දේශ කර ඇත. එසේම, එම ඒජන්සි නියෝජිතයන් පත් කිරීම සඳහා විදේශ රැකියා ඇමතිවරයාට…

මළ අශ්ව න්‍යාය The Dead Horse Theory
“මළ අශ්ව න්‍යාය” ගැන අසා තිබේද? එය මිනිසුන්, සමාගම් සහ මුළු රටවල් පවා විසඳාගත නොහැකි ගැටලුවලට මුහුණ දෙන ආකාරය පැහැදිලි කිරීමට යොදාගන්නා උපහාස කතාවකි. මෙහිදී ගැටලුව විසඳිය නොහැකි බව පිළිගැනීම හැර අන් සියල්ල කරනු ලැබේ. මූලික අදහස සරලයි. ඔබ නැගී සිටින්නේ මිය ගිය අශ්වයෙකුගේ පිටේ බව ඔබට වැටහෙන්නේ නම්, කළ යුතු බුද්ධිමත්ම දෙය වන්නේ අසු…