Similar Posts
කොරෝනා එන්නතට අමෙරිකානු ඩොලර් බිලියන 8ක්
කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත් හෝ ප්‍රතිකාරයක් සොයාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 8ක මුදලක් ලබාදීමට ලෝක නායකයන් පොරොන්දු වී තිබේ. යුරෝපා සංගමය යූරෝ බිලියනයක් සහ නෝර්වේ රාජ්‍යය අමෙරිකානු ඩොලර් බිලියනයක් පිරිනැමීමට එකඟ වී ඇති අතර ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය ඇතුළු රටවල් රැසකම නායකයන් මේ සඳහා මූල්‍ය දායකත්වය පිරිනැමීමට එකඟ වී තිබුණි. කොවිඩ් වෛරස වසංගතය පරාජය…
වැඩිහිටි දීමනා ගෙවීම අද සහ හෙට
අගොස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනා මහජන ආධාර දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් සඳහා අද (01) සහ හෙට (02) තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘතකර තිබේ. ඒ අනුව දීමනාලාභින්ට සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අදාළ තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත පැමිණ තම දීමනා ලබාගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා පැවසීය.
ගසක් කඩා වැටි නිවාස හතරකට හානි
මධ්‍යම කදුකරයට පවතින වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ ගසක් කඩා වැටිමෙන් නිවාස හතරකට හානි සිදුව ඇත. බ්‍රවුන්ස්වික් වතුයායේ මොටින්හැන් කොටසේ වතු නිවාස හතරක් මතට මෙම ගස කඩා වැටිමත් සමග එහි පවුල්වල සමාජිකයන් 20 දෙනකු අවතැන්ව ඇති අතර එසේ අවතැන්වු පිරිස් එම වතුයායට අයත් නිල නිවසක තවකාලිව පදිංචි කිරිමට වතු පාලක මණ්ඩලය…
රජයේ මර්ධනයට තරුණ නීතිඥ සංගමයේ විරෝධය
කොරෝනා මර්ධනයට මුවා වී ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් මර්ධනයට ඉඩ නොතබමු යන හිසින් යුතුව තරුණ නීතිඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 2020 අප්‍රේල් මස 01 වන දින පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් රජයේ නිලධාරීන් විවේචනය කරන්නන් හට තදින් නීතිය ක්‍රියාත්මක කරන බවට වූ නිවේදනයත් ඉන් පසුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමත් බරපතළ ලෙස විවේචනය කරන තරුණ නීතිඥ…
අවාසනාවේ ශාපය මෙවරත් නවසීලන්තයට
අවසන් පූර්ව තරගයේ දී නවසිලන්ත කණ්ඩායම නිරන්තරයෙන් හඹා එන අවාසනාව මෙවරත් එලෙසම ක්‍රියාත්මක වුණා. ලෝක ක්‍රිකට් පිටියේ 1975 වර්ෂයේ සිට2021 වර්ෂය දක්වා පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ගණනාවකදී නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව තරගය සඳහා පැමිණි අවස්ථා 11 ක් වාර්තා වෙනවා. මෙම අවස්ථා 11 අතුරින් ඔවුන් අවසන් තරගයක් කරා පැමිණ ජයග්‍රහණය කර ඇත්තේ අවස්ථා 2කදී පමණයි. ඕස්ට්‍රේලියාවේ…