Similar Posts
රදැල්ල වැන් ලොරි රථ අනතුරින් එක් අයකු මිය ගොස් තවත් 21 දෙනකු තුවාල
නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේ සිදුවු වැන් ලොරි රථ එකිනෙක ගැටිමෙන් සිදුවු අනතුරින් එක් අයකු මිය ගොස් තවත් 21 දෙනකු තුවාල ලබා ඇති අතර එකි තුවාල කරුවන් නුවරඑළිය රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඩි. පි. ජනක මහතා පවසන ලද්දේ කල්මුණේ…
හැටන් දික්ඔය නගර සභාවට ලක්ෂ 14ක පොල්ලක්
හැටන් දික්ඔය නගර සභාව මගින් නගරයේ රථ වාහන නැවතුම් ගාස්තු අය කිරිම සදහා ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලයකු එම නගර සභාවට රුපියල් ලක්ෂ 14ක මුදලක් වසර දෙකක් තිස්සේ ගෙවා නොමැති බව එම නගර සභාවේම කිප දෙනකු පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මෙයට වසර දෙකකට පමන පෙරදි නගර සභාව මගින්…
නැවෙන් වන්දි ගන්න ජාත්‍යන්තර විශේෂඥයින් 03 ක් මෙරටට !
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ ගින්න හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් උපරිම වන්දි මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඒ් සදහා ජත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතවරිය සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශේෂඥයින් තිදෙනෙකු මෙරටට පැමිණිමට නියමිත බවත් ඔහු…
මෙරට දසදහසක් පමණ වන ලිට්ල් පීපල්ස්ගේ සුහද හමුව
මෙරට සිටින දසදහසක් පමණ වන කුඩා මිනිසුන් සහ අවාසිසහගත ප්‍රජාව වෙනුවෙන් බිහි වූ කුඩා මිනිසුන්ගේ සංවිධානය ‘ලිට්ල් පීපල්ස් ඇසෝසියේන්’ සිය පස්වන සුහද හමුව පසුගියදා දෙහිවලදී උත්සවාකාරයෙන් පැවැත්වුණි. අනුරාධපුර, වැලිමඩ, මාතර, හම්බන්තොට, රත්නපුර, සූරියවැව, තඹුත්තේගම, තලාව, ඌරුබොක්ක, බදුල්ල, බණ්ඩාරවෙල හා තංගල්ල ඇතුළු දිවයින පුරා විසිරී සිටි පුංචි මිනිස්සු විශාල පිරිසක් මෙම සුවිශේෂී සමුළුව සඳහා සහභාගි වූහ….