සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය. එම සමාගම්වලින් රුපියල් කෝටි 720 ක් ලැබීමට ඇති බවත් මෙම හිග මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා බවත් ඒ මහතා කීය. බදු ගෙවා නොමැති සමාගම් දෙකකට මේ වන විටත් නඩු පවරා ඇති බවත් හිග බදු මුදල් පසුගිය වසරේ ජූනි 15 ට පෙර ගෙවා නොමැති සමාගම් දහය අතරින් ‘ෆින්ලන්ඩ් ඩිස්ටලරීස් සමාගම පසුගිය දෙසැම්බර් වන විට හිග බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවද සුරාබදු දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
Similar Posts
ආචාර්ය ජයලත් මනෝරත්න අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද(12) අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 71 කි. තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමාපට සහ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන…
එළවළු බීජ මිල නියාමනයට ක්‍රමවේදයක් නෑ
එළවළු බීජ මිල පාලනය කිරීම සඳහා නිසි නියාමන ක්‍රමවේදයක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ පිළිබඳ අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ අතර…
කේබල් කාර් ප්‍රවාහන සේවාවක්
සයිට් හැඟින්ග් කාර් සිස්ටම් හෙවත් කේබල් කාර් සේවාවක් ඇරඹීමට චයිනා රේල්වේ ගෘප් ලිමිටඩ් ආයතනය අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. නවමු අත්දැකීමක් එක්කරමින් පරිසර දූෂණයෙන් තොර කේබල් කාර් ප්‍රවාහන සේවාවක් ඇරඹීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. විදුලිබලයෙන් ක්‍රියාත්මක වන මෙම රථයක එකවර මගින් 11 දෙනෙකුට පමණ ගමන් කළ හැකියි. මෙහි ආරම්භක ව්‍යාපෘතිය…
දෛනික කොරෝනා ආසාදිතයින් යළිත් 800 සීමාව ඉක්මවයි
මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් 800 සීමාව ඊයේ දිනයේ ඉක්මවා යයි. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 829 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. පෙරේදා දිනයේ මෙරටින් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයින් 688 දෙනෙකු පමණයි. මේවනවිට වාර්තා වන දෛනික ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් විය හැකි බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය…
කොරෝනා මැඩලීමට හෙළ වෙදදුරන්ගේ සහය
නව කොරෝනා වෛරසය සදහා දේශීය ඖෂධ ක්‍රම යොදාගත හැකි දැයි විශේෂ සාකච්ඡාවක් කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේදී සිදුකර තිබෙනවා. ඉදිරියේදී ශී‍්‍ර ලංකාව තුළ කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සදහා තවදුරටත් දැඩි පියවර ගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කිසිදු ප්‍රදේශයක් අවදානම් රහිත ප්‍රදේශ ලෙස නම් කළ නොහැකි බවද රජයේ වෛද්‍ය…