Similar Posts
නව පරපුරේ හද ගැස්ම නොතකන ජනපති අපේක්ෂකයෝ
මෙවර ජනපතිවරණය සඳහා අලුතින් එකතු වන නවක ඡන්ද ප්‍රමාණය ලක්ෂ දොළහක් පමණ වෙතැයි පැවසෙයි. සංඛ්‍යාත්මකව ගත හොත් මෙම ඡන්ද ප්‍රමාණය නිශ්චිතව පෙළ ගස්වා ගැනීම මීළඟ ජනපතිවරයා පත් කරගැනීම සම්බන්ධ තීරණාත්මක සාධකයක් ද වනු ඇත. ඒ අනුව මෙවර නවක ඡන්ද වලින් වැඩිම ප්‍රමාණයක් පෙළ ගැසෙනුයේ කවර අපේක්ෂකයා ඉලක්ක කර ගනිමින් ද යන්න සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පාර්ශවයන්…
ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා විසඳුම්
ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් පසුගිය අගෝස්තු මාසයේ දී අයදුම්පත් කැඳවන ලදී. ඒ අනුව, අයදුම්පත් යොමු කළ, නියමිත සුදුසුකම් සහිත නිලධාරීන් තෝරාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 23 වැනි දා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන ක්‍රීඩා හා…
පුනරුත්ථාපන තරුණයන් රට රැකියාවලට
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා බන්ධනාගාර වෙත යොමු කර සිටින තරුණයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අවුරුදු 16 හා 22 අතර වයස්වල පසුවන තරුණයන් එසේ විදේශ රැකියා සඳහා යොමු කෙරෙන අතර එම තරුණයන්ට අවශ්‍ය විදේශ රැකියා පුහුණුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා ලබා දීමට නියමිතය. එම වැඩපිළිවෙළේ මූලික අදියර වශයෙන් එවැනි…
පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබද පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව සකස් කරන ලද පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබද පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. හිටපු කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා පක්ෂ නායකයින් සමග මේ පිළිබදව සාකච්ඡා කරන බවයි. එම පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් රෙගුලාසි ඇතුළත් කරමිනි. හිටපු කතානායකවරයා සඳහන් කළේ, පාර්ශව රැසක අදහස්…
බොංගාල බොක්ක කැළබෙයි
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) මිලිමීටර් 75 ට වැඩි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට…