මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එසේම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද යන්න සොයාගැනීම සඳහා ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත් පැවසීය.
මේ අතර නිෂ්පාදනාගාර සහ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය අතර තාක්ෂණික තොරතුරු හුවමාරුවක් කිරීමට බලාපොරෝත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
Similar Posts
මේක මර්දනයට කාලය නෙමේ – ඇමරිකානු තානාපතිනිය
ගෝල්ෆේස් අරගල භූමියේදී ඇතිවූ කලබලකාරී තත්වය ගැන කථාකිරීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජුලි චන්ග් මහත්මිය ජනපති රනිල් හමුවීමටද ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ඇය මෙලෙස ට්විටර් සටහනක් තබා ඇත. ‘මා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හමුවුණා. බලයට පත්ව එක රැයකින් විරෝධතාකරුවන්ට එරෙහි ඇති කළ ප්රචණ්ඩත්වය ගැන මා කතා කළා. එය අනවශ්‍ය දෙයක් වීම සහ සහ දරුණු තත්වයට හැරීම…
තවත් අමාත්‍යංශ දෙකක් !
නොවැම්බර් 20 වන දින රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂණ අමාත්‍යංශය හා තක්ෂණ අමාත්‍යංශය යන නමින් තවත් අමාත්‍යංශ දෙකක් අලුතින් පිහිටුවීමට නියමිතව තිබේ. ප්රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික හා ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන හා සුභසාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්රයන් කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සදහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවයක්…
වැල්පාලමේ ගමනේ 75%ක් අවසන්
රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (16) පස්වරුවේ අම්පාරේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු කියා සිටියේ වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම ලබන 21 වනදා පක්ෂ…
අම්බලන්තොට තරුණයන්ගෙන් අධි සුඛෝපභෝගී යාත්‍රාවක්
අම්බලන්තොට, වැලිපටන්විල, උසන්ගොඩ සංචාරක බෝට්ටු නිෂ්පාදන කම්හලේ මෙරට තරුණයන්ගේ දෑතින් නිමවෙන සුඛෝපභෝගී සංචාරක බෝට්ටු විදෙස් ආයෝජකයන්ට ලබා දීම සිදු කෙරේ. මෙලෙස මේ වසරේ ඉදිකිරීම් අවසන් කරන ලද සංචාරක බෝට්ටුවක් කැරිබියන් දූපත් ආශ්රිත කුරසාමෝ දූපතේ සංචාරක කර්මාන්තය සඳහා විදෙස් ආයෝජකයකුට ලබා දීම පසුගියදා සිදු විය. මුහුදේ පාවෙන අවන්හලක් ලෙසින් නිර්මාණය කර ඇති මෙම සංචාරක මගී යාත්‍රාව…
ගෝඨාභයට රට භාර දෙනවා කියන්නේ නරියන්නට කුකුලූන් බාර දුන්නා වගේ
යුධ හමුදා මුලස්ථානය විකිණු ගෝඨාභය රාජපක්ෂට ජාතික ආරක්ෂාව බාර දෙනවා කියන්නේ නරියන්ට කුකුලන් බාර දුන්නා වගේ යැයි කොමියුනිස්ට් පක්ෂයේ හිටපු දේශපාලන මණ්ඩල සභික, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී රාජා උස්වැටකෙයියාව මහතා පවසයි. පවුල් පාලනයකට නායකත්වය දෙන ගොඨාභය රාජපක්ෂ මහතා අද නවීන තාක්ෂණයෙන් යුත් දේශයක් ඇති කිරිමට කථා කරන බවත් නමුත් රදල වැඩවසම් පාලකයන්ට කිසිදිනෙක නවීන තාක්ෂණයත්…