Similar Posts
රාජිත අසනීපෙන් – රෝහලේ ගත කෙරේ
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සුදුවෑන් ප්රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 24 වැනිදායි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙරේදා දිනයේ ද…
නියෝජ්‍ය කතානායකගෙන් විශේෂ නිවේදනයක්
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සේවය කිරීම සඳහා අලුතින් මන්ත්‍රීවරුන් සිව්දෙනකු තේරීම් කාරක සභාව විසින් පත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ තලතා අතුකෝරළ සහ එරාන් වික්‍රමරත්න යන අය පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට අලුතින් කරනු ලැබු අය වේ.
මම වතුකර ජනතාව අමතක කරලා නැහැ – ජනාධිපති
මම වතුකර ජනතාව අමතක කරලා නැහැ පසු ගිය කාලය තුලදි මේ වතුකර ජනතාව විශාල සේවයක් ඉටු කලා කොවිඩ් කාලයේදිත් තේ දළු කඩලා තේ නිස්පාදනට දායකත්වය ලබා දුන්නා එය අමතක කරලා නැහැ එම නිසා වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරිමට පියවර ගන්නවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසන ලද්දේ ලංකා කම්කරු කොංග්‍රසය විසින්…
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (09) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට වෛද්‍යවරුන්, වරාය, විදුලිය, ජල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තීය සමිති 40 ක් ඇතුළත් ය. මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් ඊයේ (08) පෙරවරු 6.30 ට ආරම්භ කළ එක්දින සංඛේත වැඩ වර්ජනය අද…
අර්බුද මැද පවත්වන ජනාධිපතිවරණය – ලයනල් බෝපගේ මෙරට අනාගතය රැක ගැනීම ඉදිරි ජනාධිපතිවරණය වේදිකාවක් ලෙස යොදා ගැනීමට ඡන්දදායකයින්ට දැන් කාලය පැමිණ ඇත
සර්ව ජන ඡන්ද බලය ජාතියක දේශපාලන පසුබිම හැඩ ගැස්වීමේ දී ඉතා වැදගත් වේ. ඡන්ද පොලේ දී ගනු ලබන තීරණ අපගේ ජීවිත සහ අනාගතය හැඩ ගස්වන ප්‍රතිපත්තිවලට මඟ පෙන්වමින් ප්රජාතන්ත්රවාදී සමාජවල හරය වශයෙන් පවතී. කෙසේ වෙතත්, ඡන්දදායකයින් විසින් කරන ලද තෝරා ගැනීම් දේශපාලන බැඳියාවන්, අපේක්ෂක ගුණාංග, ප්‍රතිපත්තිමය ස්ථාවර, සමාජ ආර්ථික තරාතිරම, සමාජයීය ආභාෂයන් සහ මාධ්‍ය බලපෑම…