Similar Posts
ගාසා තීරයේ රෝහලට එල්ල වූ මිලේච්ජ ප්‍රහාරයට දින තුනක ශෝක කාලයක්
ගාසාහි අල්-අහ්ලි අරාබි රෝහලට එල්ල වූ ප්‍රහාරය, පලස්තීන සටන්කාමීන් විසින් සිදුකර ඇතැයි පෙනීයන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසයි. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය දක්වා ඇති ප්‍රතිචාරයට සහාය පළ කරමින්. එම ප්‍රහාරයෙන් පැය විසි හතරක් ගත වීමටත් මත්තෙන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර වෙත පැමිණි එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසුවේ, මෙම පිපිරීමෙන් තමා දැඩි ශෝකයට හා…
පලාත් සභා ක්‍රමය ඉවත් කිරිමේ යෝජනාවත් සමග වතුකරයේ වෘත්තිය සමිති නොසන්සුන් වෙයි
පලාත් සභා ක්‍රමය ඉවත් කිරිමට රජය මගින් සැලසුම් කරන බවට යම් යම් ප්‍රකාශ නිකුත් විමත් සමග වතුකරයේ සමහර වෘත්තිය සමිති දැඩි කලබලකාරි තත්වයන්ට පත්ව ඇත. වතුකරයේ බොහෝ වෘත්තිය සමිති දෙවන පෙල සකස් කරනුයේ පලාත් සභා හරහා වන අතර මෙම තත්වයන් මත පලාත් සභා අහෝසිවුවහොත් එය වතුකරයේ බොහෝ වෘත්තිය සමිතිවලට මෙන්ම කුඩා පක්ෂවලටද විශාල හානියක් විමේ…
මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡා අරඹයි
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාලව කරුණු සාකච්ඡා කිරීමක් පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ඊයේ (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වින. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පා.ම විජිත හේරත් හා හිටපු පා.ම ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ද පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්යක්ෂ රෝහණ…
වෙළඳසැල් විවෘත නොවන හේතුව මෙන්න
ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර නිවෙස් අසලටම ගොස් බෙදා හැරීම සඳහා බලපත්‍ර අද සිට නිකුත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අද සිට එම ක්‍රමවේදය විදිමත් අයුරින් සිදු කිරීමට කටයුතු කරන බවයි. කොරෝනා වෛරසයේ පලමු රැල්ල වාර්තා වූ සමයේ ද අත්‍යාවශ්‍ය භාණ්ඩ…
කස්සප හිමි ප්රමුඛ නිලධාරින් නවාතැන්ගෙන සිටි නිවාඩු නිකේතනයක බීමතින් යකානටයි
රාජකාරි කටයුත්තකට පැමිණි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ බුද්ධශාෂන හා ආගමික කටයුතු පිළිබද ලේකම් පූජ්‍ය අග්ගාරේ කස්සප හිමිපානන් ප්රමුඛ නිලධාරින් නවාතැන්ගෙන සිටි සුඛෝපභෝගි නිවාඩු නිකේතනයක බීමතින් යකානටා දේපළවලට අලාභහානි සිදුකළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ලාබාල මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ. මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු මිහින්තලය පොලිස්වසමේ කුරුන්දන්කුළම පිහිටි නිවාඩු නිකේතනයේ…