Similar Posts
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවතට
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගියදා වැඩබාරගත් රෝහණ දේව පෙරේරාව එම තනතුරින් ඉවත් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුව සභාපතිධූරයට පත් කිරීමට එරෙහිව එහි සේවකයින් හා තවත් පාර්ශ්ව ගණනාවක් විරෝධය පළ කර තිබිම මීට හේතු වී ඇත. අමාත්‍යංශ ලේකම්වරයා විසින් රෝහණ දේව පෙරේරා මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර…
ප්‍රසන්නට එක්ස්ප්‍රස් පර්ල් නොපෙනි අරගලය පෙනීයයි
ප්‍රසන්න රණතුංග බෙරිහන් දෙමින් පවසා සිටින්නේ අරගලකරුවන් නිසා ගෝල්ෆේස් භූමියට සිදුවූ හානිය අරගලකරුවන්ගෙන් අයකරගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි. මෙලෙස වන්දි මුදල් අයකරනොගතහොත් නිලධාරීන්ට ප්‍රශ්න ඇතිවිය හැකි බවත් ගෝල්ෆේස් භූමියට සිද්වු හානිය ගැන තක්සේරු වාර්තාවක් සකස් කරමින් තිබෙන බවද ඇමතිවරයා පවසා ඇත. නමුත් අරගලකරුවන්ගෙන් වන්දි ලබාගැනීමට තිබෙන තදියම රටට මහා විනාශයක් සිදුකළ සමාගම්වලින් වන්දි ලබාගැනීමට…
අද සහ හෙට කොළඹ මාර්ගයක් වැසෙයි
වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය අද (04) සහ හෙට (05) දිනවල වසා තැබීමට නියමිත බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ එම මාර්ගයේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයතනයක් මගින් භූගත ජලනල පද්ධතියක් එලීමට නියමිත බවයි. ඒ අනුව අද (04) පෙරවරු 9.00 සිට හෙට (05)…