More Stories
ශ්‍රිපාද වන්දනා සමය ආරම්භක දින තුනක් තුලදි හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ හැත්තැවකට අධික ආදායමක්
ශ්‍රිපාද වන්දනා සමය ආරම්භක දින තුනක් තුලදි හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ හැත්තැවකට අධික ආදායමක් උපයා ගැනිමට හැකිව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ 2024—2025 ගෞතම ශ්‍රිපාද වන්දනා සමය පසුගිය 14 වන දිනෙන් ආරම්භවු බවත් එම ශ්‍රිපාද වන්දනා සමය නිමිති කර ගෙන 13වන දින අළුයම සිටම හැටන්…
තොග වෙළෙඳුන්ගේ මාෆියාවෙන් සිල්ලර කඩවල සහල් අතුරුදන්
තොග වෙළෙඳුන් සහල් තොග නිකුත් නොකිරීම නිසා දිවයිනේ කුඩා පරිමාණයේ සිල්ලර වෙළෙඳසල් රැසක සහල් වෙළෙඳාම නතර කර ඇතැයි තොරතුරු අනාවරණය වේ. මහා පරිමාණ සහල් වෙළෙදුන් තොග වෙළෙඳුන්ට සහල් තොග සැපයුවද, තොග වෙළෙඳුන් එම තොග ඔවුන්ගේ වෙළෙඳසල්වල තබාගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරීම නිසා කුඩා සිල්ලර වෙළෙදසල්වලට සහල් තොග නොලැබෙන බවද පැවැසේ. තොග වෙළෙඳුන් සීමිත සහල් ප්‍රමාණයක් සිල්ලර…
අස්වැසුම් අයදුම්පත් 455,000ක්
අස්වැසුම දෙවන අදියර සුබසාධක වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරන පළමු අවස්ථාවේදී ප්‍රතිලාභය අපේක්ෂාවෙන් අයදුම්පත් 455,000ක් ලැබී තිබෙනවා. සුබසාධක ප්රතිලාභ මණ්ඩලය මේ බව සඳහන් කළේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. එම සියලුම අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පද්ධතිගත කිරීම සිදු කරන බව සඳහන්. එහි දෙවන අදියරයට අදාළ සංගණන කටයුතු මැතිවරණ හේතුවෙන් අත්හිටුවීමටයි එම කොමිෂන් සභාව කටයුතු…
නත්තල් උත්සවය පිළිබදව සර්ව ආගමික පුජකවරුන්ගේ කතිකාවක්
නත්තල් උත්සවය පිළිබදව අන් ආගමික නායකයන් දරනු ලබන ආකල්ප පිළිබදව සර්ව ආගමික පුජකවරුන්ගේ කතිකාවක් කොටගල ක්රිෂ්තියානි දේවස්ථානයේදි පවත්වන ලදි. ජාතික සාම මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සම්බන්ධිකාරන ඉරේෂා උදේනි කුලසුරිය මහත්මිය විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර මෙහිදි අදහස් දැක්වු කොටගල ක්රිෂ්තියානි දේහස්ථානයේ පුජක පි. එස්. ඉබේනස් සහෝදරතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පවත්වන ලදි….
කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නැහැ – ක්‍රිෂ්නන් කලේචෙල්වි
අද මේ රටේ කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නැහැ අවශ්යන්නේ ඉදිරියට ඒමට පියවර ගැනිමයි මේ වන විට මේ රටේ කාන්තාවන් ගුවන් යනා පදවන තත්වයන්ටද පත්ව තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ජාතික ජනබල වේග පාර්ලීමේන්තු මන්ත්‍රි ක්‍රිෂ්නන් කලේචෙල්වි මහත්මිය පවසයි. කාන්තා හිංසනය පිටු දකිමු යන තේමාව යටතේ ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කර තිබු කාන්තා හමුවක් අමතමින් ක්‍රිෂ්නන් කලේචෙල්වි…
අඩු මිලට බිත්තර
නත්තල් උත්සව සමය තුලදි ජනතාවට අඩු මිලකට බිත්තර ලබා දිමට හැකිවන බව බිත්තර වෙළදුන් කිපදෙනකුම පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම වෙළදුන් පවසනුයේ නත්තල් උත්සවය ලංවන විට දැනට පවතින මිලට වඩා අඩු මිලකට එනම් රුපියල් 32ත් 35ත් අතර මිලකට බිත්තර ලබා දිමේ හැකියාවක් පවතින බවත්ය. මේ වන විට ක්‍රමයෙන් බිත්තර තොග මිල අඩු…