Similar Posts
මැතිවරණයට ඉදිරිපත්ව ඉන්න බොහෝ අපේක්ෂකයන් ජනතාවට බොරු පවසයි – ඉලංගෝ ගාන්ධි
අද ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව ඉන්න බොහෝ අපේක්ෂකයන් වතු ජනතාවට බොරු පවසන බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද සමහර අපේක්ෂකයන් කියනවා මේ වතුකරයේ වතු කම්කරුවන්ට තේවතු බෙදලා දෙනවා කියලා මෙය කරන්න…
සුපිරි වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය
ආසියානු කුසලානයේ සුපිරි වටයේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04කින් ජය ගැනීමට සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල සිය පන්දු ඕවර 20 තුලදී කඩුළු 6ක් දැවී ලකුණු 175ක් රැස් කර ගනු ලැබුවා. ලකුණු 176ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ ආරම්භයේ සිට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් පාලනය…
කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා පැරදීම අරඹයි
රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පැන් කල හතරක් ගංගාවන් වෙත මුදාහැර ඇත. එලියන්ත වයිට් මහතා විසින් මාදු ගඟට ද, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කළු ගඟට ද, ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කැලණි ගගටද, ප්‍රසන්න රණතුංග මහතා විසින් කැළණි ගගටද…
කොරෝනා වෛරසයෙන් ඇමරිකානු පුරවැසියෙක් මරුට
ඇමරිකා එක්සත් ජනපද පුරවැසියෙකු කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති බව බීජිංහි එක්සත් ජනපද තානාපති කාර්යාලය සදහන් කරයි. කොරෝනා වයිරසයෙන් මියගිය පළමු ඇමරිකානු පුරවැසියා ඔහු බවයි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. මියගිය රෝගියා 60 හැවිරිදි පුද්ගලයෙක්. පවුලේ පෞද්ගලිකත්වයට ගරු කිරීමක් ලෙස ඔහුගේ නම අනාවරණය නොකිරීමට තානාපති කාර්යාලය තීරණයක් ගෙන තිබුණා.
ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඊට අමතරව අත්තනගලු ඔය ද්‍රෝණියේ ජල…
සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක්
සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක් බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමය කියා සිටියේය. මාස තුනක කාලයක් සඳහා සියලුම ඉදිකිරීමේ කටයුතු නතර කරන ලෙස සියලුමදෙනාගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය. ”සිමෙන්ති මිල තමන්ට ඕන විදියට වැඩි කරන්න ආනයනකරුවන්ට හැකියාවක් ලැබෙන්නේ කොහොමද එය තීරණය කරන්න ඕනේ රජය මැදිහත්වෙලා. රාජ්‍ය බලධාරීන් මේක පරිපාලනය…