kelani-river

ඇදහැලෙන අධික වර්ෂාවත් හේතුවෙන් ගිං ගඟ පිටාර ගලා ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබේ.

හිනිදුම, නාගොඩ, නෙලුව, යක්කලමුල්ල, බද්දේගම, තවලම ප්‍රදේශවල පහත්බිම් මෙසේ ජලයෙන් යටව ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ මෙම ගංවතුර තව දුරටත් ඉහල යා හැකි බවටයි.

Similar Posts