Similar Posts
පාසල් දරුවන්ට ලබා දෙන කොවිඩ් එන්නත යළි සමාලෝචනයට!
පාසල් දරුවන් සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම යළි සමාලෝචනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවීඩ් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ද ඒ පිළිබදව අවධානය යොමු කළ බව අමාත්‍යවරයා කීවේය. ඒ අනුව අද (15) දිනයේදී ඒ සම්බන්ධයෙන් යළි සාකච්ඡාවක් පවත්වන බව ඒ මහතා මහනුවර දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව සදහන්…
අධිවේගයෙන් පැතිරෙන කොරෝනාවක් මතුවෙයි
කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඩෙල්ටා ප්ලස්’ (Delta +) නම් නව ප්‍රභේදය ලොව පුරා හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. ඉහළ ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්වූ රටවලින් මේ වනවිට ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය වාර්තා වී ඇත. ඩෙල්ටා ප්ලස් ඉතා සීඝ්රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත සංකූලතා වැඩි කොවිඩ් අනු ප්‍රභේදයක් බවද වාර්තා වී…
වාරණ මණ්ඩලය අහෝසියි
භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදෙනු ලැබිණි. මේ වන විට ක්‍රියාත්මක වන 1912 දී සම්මත කෙරුණු ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත පරිච්ඡින්න…
තවත් අමාත්‍යංශ දෙකක් !
නොවැම්බර් 20 වන දින රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂණ අමාත්‍යංශය හා තක්ෂණ අමාත්‍යංශය යන නමින් තවත් අමාත්‍යංශ දෙකක් අලුතින් පිහිටුවීමට නියමිතව තිබේ. ප්රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික හා ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන හා සුභසාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්රයන් කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සදහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවයක්…
“එක්වෙමු“ සුගතදාස ක්‍රිඩාංගනයේදි
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය “එක්වෙමු“ යන තේමාව යටතේ ලබන සැප්තැම්බර් 06 ද කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවත්සර සම්මේලනය පැවැත්වේ. පක්ෂයේ ජනාධිපතිවරයෙකු යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සමුළුව පවත්වන්නේ වසර 28 කට පසුවය. එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙකු යටතේ ඔවුන් සංවත්සර සමුළුවක් පවත්වා ඇත්තේ…
මීගමුවේ අවන්හලක කොරෝනා
මීගමුව පෙරියමුල්ලේ දුම්රිය ගේට්ටුව ආසන්නයේ සුපිරි අවන්හලක සේවකයින් 10 දෙනකුගන් අට දෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මීගවුව මහනගර සභා සෞඛ්‍ය අංශ කියයි. මෙහි සේවකයකුට තදින් උණ වැළඳීම නිසා රෝහලට අතුළත් කිරීමෙන් පසු සිදු කළ පරික්ෂණයේදී ඔහුට කොරෝනා රෝගහ වැළඳී ඇති බවට තහවුරුවී ඇත. අප්‍රේල් 7 වැනි දා සිට මෙම අවන්හලට පැමිණි…