Similar Posts
එළවළු මිල දැඩි ලෙස ඉහළට
ඩිසල් මිල ඉහල යාම හා පවතින වැසි තත්වයන් හේතුවෙන් හැටන් නගරයේ එළවළු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග ප්‍රදේශයේ පාරිභෝගි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් නගරයේ බෝංචි ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 320ත් 340ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 780ත් 800ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 800ත් 900ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 400ත්…
රුසියානුවන් “ransomware” ප්‍රහාරයකට සැරසෙයි
රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ලොව පුරා මතුවෙමින් පවතින්නේ දැඩි අවිනිශ්චිත බවකි. රුසියාවට එරෙහිව අනෙක් රටවල්, අමෙරිකාව විසින් මෙහෙයවමින් සිටින බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති. විශේෂයෙන්ම මෙම ගැටුම සයිබර් අවකාශයට ගෙනයෑමට රුසියාවට ඇති හැකියාව අමෙරිකාව බැහැර නොකරයි. එබැවින් “ransomware” ප්‍රහාර සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස බැංකු, මූල්‍ය ආයතන සහ අනෙකුක් ප්‍රධාන ආයතන වෙත දැනුම්දීමට අමෙරිකානු බලධාරීන්…
පෙයාස් අලෙවි කරන්න නිසි වැඩපිළිවෙළක් දෙන්න – පෙයාස් වගාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලති
තමන් වගා කර ඇති පෙයාස් වගා අස්වනු මිලට ගැනීම සඳහා පැමිණෙන වෙළෙඳුන්ගේ අඩුවීමක් හේතුවෙන් තම පෙයාස් අස්වනුවලට නිසි මිලක් ලබාගත නොහැකි තත්ත්වයක් මත තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ඌව පරණගම ලකී ලෑන්ඩ්, ගොම්මලිකන්ද පෙයාස් වගාකරුවෝ පවසති. පෙයාස් වගාව සඳහා උචිත පාරිසරික තත්ත්වයක් පවතින ඌව පරණගම ලකීලෑන්ඩ් ගොම්මලිකන්ද ප්‍රදේශයේ පවුල් විශාල ප්‍රමාණයක් පෙයාස් වගාවේ නියැළෙන බවත්,…
යුක්රේනය ගුවන් කලාපය වසා දමයි
යුක්රේනය සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි. සිවිල් ගුවන් මගින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව එරට බලධාරිහු පවසති. මේ අතර රුසියානු හමුදාව යුක්රේනයට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තවත්…
වහා දැඩි සංචරණ පනවන්න
අප සිටින්නේ කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාව අබියසද ? කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍ය අංශයන් එහි උපරිම ධාරිතාවට දැනටමත් පැමිණ ඇත. එපමණක් නොව මෘත ශරීරාගාර ද ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇත. මෙය රජයේ මෙන්ම පුද්ගලික වෛද්‍ය සේවාවන් වලට ද එකසේ බලපා ඇත. දිනපතා…
පාහියන්ගල ආනන්දසාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි
ඔබ වහන්සේ විසින් පසුගිය දිනක සිදුකර ඇති ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණි. සමාජ තත්වයන් පිළිබඳව භික්ෂුවක් විසින් පළකරන අදහස් තුළ අන්තර්ගත විය යුතු කරුණු කාරණා සැලකීමේදී ඔබගේ ප්‍රකාශය ගැන අප තුළ ඇති වූයේ බලවත් කණගාටුවකි. එමෙන් ම භික්ෂුන් වහන්සේ නමක් ලෙස ඔබගේ චරිතයට කරගත් විශාල හානියකි. එහිදී විශේෂයෙන්ම කරු ජයසූරිය මැතිතුමා ගැන සිදුකරන ලද…