Similar Posts
හෙට (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක්
හෙට (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසම සදහන් කළේ හෙට දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි. ඒ අනුව උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය 5 ක විදුලි…
කාටුපුලියන්කුලම ගම්මානය ගෙමැස්සන් ආක්‍රමණය කරයි – බලධාරීන් නිහඩයි
වසර පහළොවක පමණ කාලයක සිට අක්‍රමත් ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ කුකුළු ගොවිපළක් හේතුවෙන් උග්‍ර ලෙස ගෙමැස්සන් ගම්මානයක්ම ආක්‍රමණය කර ඇති බවට ගම්මු අදාළ වගකිව යුතු බලධාරීන්ට චෝදනා කරති. වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරනායකපුර, කාටුපුලියන්කුලම ගම්මානයේ අක්කර විසි පහකට ආසන්න පෞද්ගලික ඉඩමක දැනට වසර පහළොවක පමණ කාලයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන…
ජනපති අපේක්ෂකයන්ට ඇති තර්ජන හොයන්න බුද්ධි වාර්තා බලයි
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදීමට ප්‍රථම ඔවුන්ට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම සඳහා සියලුම බුද්ධි ඒකකවලින් බුද්ධි වාර්තා කැඳවා ඇත. එම බුද්ධි වාර්තා අනුව අපේක්ෂකයන්ට ඇති තර්ජනය ගැන වෙන වෙනම විශ්ලේෂණය කිරීමට තීරණය කර තිබේ. මේ වන විටත් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන සිව්…
තීන්දුවට එරෙහිව අහිම්සාගෙන් අභියාචනයක් !
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ඇමරිකානු අධිකරණය ඉදිරියේ ඝෝඨාභය රාජපක්ෂ මහතා විත්තිකරු කරමින් පවරා ඇති නඩුවේදී ඝෝඨාභය අධිකරණය වෙත ප්‍රකාශ කොට ඇත්තේ මෙම මිනී මැරුම ලංකා රජය විසින් සිදු කර ඇත්තක් බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් ඝෝඨාභය රාජපක්ෂ වෙත රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලැබීමට අයිතියක් ඇති බවයි. පසුගිය අප්‍රේල්…