Similar Posts
නිහඩව සිටි මරංචි ජාවාරම් කණ්ඩායම නැවත ක්‍රියාත්මක වෙයි
වසර කිහිපයක කාලයක් තිස්සේ නිහඩව සිටි මරංචි ජාවාරම්කරුවන් පිරිසක් පදවියේ ගල්වලකින් මතුවන නිධානයක් පෙන්වමින් නැවත ක්‍රියාත්මක වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන් රුපියල් ලක්ෂ ගණනින් අහිමිකර ගෙන තිබෙනා බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අනාවරණය කළේය. අනුරාධපුර නගරය තිරප්පනය නොච්චියගම කැකිරාව මරදන්කඩවල පදවිය මැදවච්චිය ඇතුළු ප්‍රදේශ වලදි මරංචි ජාවාරම්කරුවන් සිය ජාවාරම සූක්ෂම අන්දමින් සිදුකර…
ගෝඨාගේ පුරවැසිභාවය සම්බන්ධ නඩුවේ තීන්දුව ඔක් 15
ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ශී‍්‍ර ලංකික පුරවැසි භාවයේ නීත්‍යඥාණුල භාවය ප්‍රශ්ණ කරමින් අභියාචනයට ගොනු කරනු ලැබූ පෙත්සම නිශ්ප්‍රභා කරමින් එහි තීන්දුව පසුගිය 7 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය. නමුත් එම තීන්දුව මේ වන තෙක් ප්‍රකාශයට පත් නොවූ නිසා, පෙත්සම්කරුවන්ට පෙත්සම නිශ්ප්‍රභා කිරීමට හේතු දැන ගැනීමට මෙතෙක් නොහැකිව තිබේ. මේ සම්බන්ධව අදහස්…
කොටහේනට ඇඳිරි නීතිය
වහාම ක්‍රියාත්මක වන පරිදි අද (22) සවස 6 සිට කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 05කට නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට පනවා තිබේ. ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර…
ජල හිගය උග්‍ර විමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට
හැටන් ප්‍රදේශය තුල පවතින ජල හිගය උග්‍ර විමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයන් ජනතාව පවසනුයේ මේ වන විට ජල මණ්ඩලයේ හැටන් ප්‍රාදේශීය විසින් ජලය බේදා හැරිම දින දෙකකට වරක් සිමා කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. එසේ දින දෙකකට වරක් ජලය…
හොරණ හොරු බඩු සමග අල්ලයි
කොරෝනා නිවාඩුවේ හය මාසයක් තිස්සේ මහා පරිමාණයෙන් හොරකමේ ගිය හොරණ ළමා හොරු තිදෙනෙකු රුපියල් ලක්ෂ අටකට වැඩි හොරකම් කළ භාණ්ඩ සමග අත් අඩංගුවට ගත් බව අගුරුවාතොට පොලිසිය කියයි. අගුරුවාතොට, ඉංගිරිය, සහ හොරණ ප්‍රදේශවල වෙළදසල් අටක් කඩා රුපියල් ලක්ෂ 40 කට වඩා වටිනා හොරකම් කළ විද්‍යුත් උපකරණ තොගයක්ද අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හොරණ ප්‍රදේශයේ …
මෙරටට අවශ්‍ය යූරියා සැපයීමට ඉරානයේ එකඟතාව
මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළකට ඉරානය සිය එකඟත්වය පළ කළේ ය. ඒ, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා හා අමාත්‍ය මහින්ද අමරවීර අතර අද පැවති සාකච්ඡාවකදී ය. සාකච්ඡාවේදී යූරියා පොහොර අවශ්‍යතාවය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වගාවට අවශ්‍ය යූරියා පොහොර සපයා ගැනීමට සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ ය. ඒ සම්බන්ධව…