Similar Posts
කොරෝනා මර්දනයට සහය දැක්වීමට පක්ෂ නායකයන්ගේ එකඟතාව
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කල පක්ෂ නායකයන් සහ නියෝජිතයන් ඇතුලත් වන පරිදි කොරෝනා මර්දන ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට සහය පතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද හමුවක් පවත්වා තිඛෙනවා. ඒ , අරලියගහ මන්දිරයේදීයි. එම හමුවේදී පක්ෂ නායකයන්ගෙන් ඉදිරිපත් වූ අදහස් සලකා බලා අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට තීරණ රැසක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී වෛරස තත්ත්වය හේතවෙන් ආර්ථිකයට…
වෙළෙඳපොළේ ටයර් හිඟයක්
ටයර් ආනයනයට රජය සීමා පැනවීමත් සමග වෙළෙඳපොළේ ටයර්වල මිල වැඩිවීමක් සහ හිඟයක් වාර්තා වේ. එවන් පසුබිමක ගෙවීගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කළේය. රියැදුරන් පැවසුවේ ආදායම් අහිමිව ඔවුන් ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අවස්ථාවක පොලීසිය හරහා ඔවුන්ට දඩ පත්‍ර නිකුත් කිරීම අසාධාරණ බවය.
පාස්කු වින්දිතයින්ට සාධාරණයක් ඉල්ලා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයක
පාස්කු වින්දිතයින් සඳහා සාධාරණයක් ඉල්ලමින් ඉතාලියෙ නාපොලි වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් එම නගරයෙදී ඊයේ (23) දින විරෝධතාවයක නිරත වුහ. මෙම විරෝධතාවයට 300 කට ආසන්න පිරිසක් එක්වි තිබු අතර ඒ සදහා ඉතාලි ජාතිකයින් පිරිසක්ද එක්ව තිබු බව සංවිධායකවරුන් පවසයි. අදාළ විරෝධතාවයට එක්වු පිරිස් පවසා සිටියෙ පාස්කු ප්‍රහාරය එල්ල වි වසර 4 ක් ගෙවි ගියද ඒ…
නව රාජ්‍ය ඇමැතිවරු අද දිවුරුම් දෙති
නව රජයේ රාජ්‍ය ඇමැතිවරු දිවුරුම්දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය . පසුගිය රජයේ අමාත්‍යධුර දැරූ ෂෙහාන් සේමසිංහ -(මුදල්),දිලුම් අමුණුගම(ආයෝජන ප්‍රවර්ධන), ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (ආරක්ෂක) ,ජගත් පුෂ්පකුමාර( විදේශ රැකියා ප්‍රවර්ධන ),රංජිත් සියඹලාපිටිය (මුදල්),ලොහාන් රත්වත්තේ (වැවිලි),ලසන්ත අලගියවන්න (ප්‍රවාහන),සිසිර ජයකොඩි (දේශීය වෛද්‍ය) ,ජානක වක්කුඹුර (පළාත් සභා සහ පළාත් පාලන),පියල් නිශාන්ත ද සිල්වා (ධීවර),මොහාන්…
සහල් කර්මාන්තකරුවන්ගෙන් අයකරන බද්ද ඉවත්කරන්නැයි ඉල්ලීමක්
සහල් මිල වැඩිනොකර ගොවීන්ට වී කිලෝවක් සඳහා රුපියල් 140 ක මිලක් ලබාදීම සඳහා කර්මාන්තකරුවන් වෙත සහන කිහිපයක් ලබාදෙන ලෙස සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර රජයෙන් ඉල්ලීමක් කරයි. සෑම රුපියල් සියයක් සඳහා සහල් කර්මාන්තකරුවන්ගෙන් අයකරන රුපියල් 2 යි ශත 50 ක විශේෂ බද්ද ඉවත්කිරීම සහ වී තොග රැස්කිරීම සඳහා අයකරන පොලිය අඩු කිරීම ඇතුළු යෝජනා තුනක් ඊට…