Similar Posts
උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක ඉතිරියක්
උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්යක්ෂ සුදර්ම ඇලකන්ද මහතා පවසයි. ඔහු පැවසුවේ , වෙනත් ප්‍රභයන් මගින් විදුලිය නිෂ්පාදනයට වඩා මෙමගින් විදුලිය නිෂ්පාදනය ලාභදායි බවයි. මේ වනවිට උමා ඔය ව්‍යාපෘතිය මගින් විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන එක්දාස් පන්සියයක පමණ…
අද ජාතික විශ්‍රාමික දිනයයි
2001 වසරේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයට පත්වන විට රටේ සමස්ථ ආර්ථිකය කඩා වැටී ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අභියෝග රැසකට ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුව තිබිණි. එවකට පැවැති අභියෝග හමුවේ වුවුද රට සංවර්ධනය කරගෙන යන අතර ජනතා ප්‍රශ්න විසඳීමට අමතක නොකළ අප රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ පූර්ණ උපදෙස් පරිදි එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස…
ළමයින්ට කිරිපිටි ගන්න ඩොලර් නැති රටේ ඇමැතිවරුන්ට රට යන්න ඩොලර් කොහෙන්ද
රටේ කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වන්නට ඩොලර් නැති තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බුරුතු පිටින් විදේශ ගත වන්නට ඩොලර් කොහෙන්දැයි වහාම රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වන්න වත් රටේ ඩොලර් නැති බව කී එජාප මහාලේකම්වරයා දේශපාලකයන්ට පවුල් පිටින් රට සවාරි යන්නත් කෝවිල්…
ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති දරුවන්ට මනෝවිද්‍යාත්මක වැඩසටහනක්
පාසල් විවෘත කිරීමත් සමඟ ව්‍යාකූල තත්ත්වයෙන් පසුවන දරුදැරියන් සඳහා මනෝවිද්‍යාත්මක වැඩසටහනක් මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අවදානය යොමුවී තිබේ. පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දායකත්වයෙන් මෙය ක්‍රියාත්මකය. ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන් දැනුවත් කිරීම සහ මධ්‍යම පළාතේ පාසල් විවෘත කිරීම…
ලොක්ඩවුන් නොකළොත් වෛරසය පරිනාමය වන ලකුණු
කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ඇතිවීම හේතුවෙන් එන්නත්වල සඵලතාව අඩුවීමට ඉඩ ඇති නමුත් දැනට භාවිත කරනු ලබන එන්නත් තවමත් එම ප්‍රභේදවලට එරෙහිව ක්‍රියා කරනු ඇති බව විශේෂඥයෝ පවසති. එක් ජාන විපර්යාසයක් E484K නමින් හඳුන්වන අතර දකුණු අප්‍රිකාවෙන් හමුවූ කොරෝනාවෛරස් නව ප්‍රභේදයේ ද එම ජාන විපර්යාසය දක්නට තිබේ. කොරෝනාවෛරස් ප්‍රභේදයක් මහා බ්‍රිතාන්‍යයේ කෙන්ට් පළාතෙන් හමුවී ඇති අතර…